මංගලගේ මරණය ඝාතනයක්ද? සැකය ගෝඨාභය ආණ්ඩුවට…?
හිටපු කැබිනට් ඇමතිවරයෙකු සහ දැඩි ලිබරල් ක්‍රියාකාරිකයෙකු වූ මංගල සමරවීරගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුව ඇතැයි ”ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවිය වාර්තා කරයි. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බවට පැවසුණද, එවකට බලයේ සිටි ආණ්ඩුව ඊට වගකිවයුතු බවට කරුණු හෙළිවෙමින් තිබෙන බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.