මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි
පුවත්
1 min read
57

මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි

September 4, 2025
0

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන්

Continue Reading
මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා
පුවත්
1 min read
104

මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා

July 21, 2025
0

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා

Continue Reading
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි
පුවත්
1 min read
88

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

May 29, 2025
0

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු

Continue Reading
මහින්දානන්ද රිමාන්ඩ්
පුවත්
0 min read
73

මහින්දානන්ද රිමාන්ඩ්

May 19, 2025
0

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබිණි. ඒ අනුව

Continue Reading
මහින්දානන්ද අධිකරණයට
පුවත්
0 min read
74

මහින්දානන්ද අධිකරණයට

May 19, 2025
0

ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය. අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

Continue Reading
මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි!
පුවත්
0 min read
143

මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි!

December 19, 2024
0

ක්‍රීඩා සංගම් අතර බෙදාහරින බව පවසා ජනාධිපතිවරණය පැවති 2015 වසරේ සතොස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000ක් බැගින් ආනයනය කොට එවකට ජනාධිපති සහ ජනාධිපති පේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස

Continue Reading