ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට
පුවත්
0 min read
276

ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට

December 7, 2024
0

බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති ලොහාන් රත් වත්තේ අද (06) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන්

Continue Reading