බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ 
පුවත්
1 min read
78

බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ 

January 26, 2026
0

බලය ලබා ගැනීම සඳහා සිදුකළ කැපවීමට වඩා දැවැන්ත මැදිහත්වීමක් බලය පවත්වාගෙන යාම සහ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඉදිරියටත් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. පසුගිය 21 වනදා කොළඹදී පැවති වී. අයි. ලෙනින් සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
ඇඳුම මොකක් වුණත් වැඩක් නෑ; බොරු කියන අයගේ රෙදි ගලවනවා – ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
1 min read
86

ඇඳුම මොකක් වුණත් වැඩක් නෑ; බොරු කියන අයගේ රෙදි ගලවනවා – ලාල්කාන්තගෙන් අනතුරු ඇඟවීමක්

January 23, 2026
0

වත්මන් රජය ජනවරමට අනුකූලව ක්‍රියා කරමින් සිටින බවත්, එම ගමනට එල්ල වන විකෘති සහ අසත්‍ය චෝදනාවලට ඉදිරියේදී ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. “ලෙනින් කියවමු” තේමාව යටතේ පසුගිය 21 වැනිදා පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව

Continue Reading
මිහින්තලේ වනචාරියාගේ ලිංගික කුහකත්වය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් !
පුවත්
1 min read
127

මිහින්තලේ වනචාරියාගේ ලිංගික කුහකත්වය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

January 12, 2026
0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රචාර ගෙන යන පිරිස් අතර මිහින්තලේ හිමියන් වැනි ‘වනචාරී’ මට්ටමේ පුද්ගලයන් සිටින බවත්, ආගමික සංස්ථාවල බහුලව සිටින පිරිමි පාර්ශවය එල්ල කරන විවේචන තුළ ඇත්තේ ‘ලිංගික කුහකත්වයක්’ බවත් කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත දැඩිව ප්‍රකාශ කරයි. කුරුණෑගල පැවති ශ්‍රී

Continue Reading
“ව්‍යාපෘති නවතා මුදල් විනාශ කරන්නේ නෑ”: ගැටලු විසඳා වැඩ නිමකරන්නැයි ලාල්කාන්ත නිලධාරීන්ට දන්වයි
පුවත්
1 min read
171

“ව්‍යාපෘති නවතා මුදල් විනාශ කරන්නේ නෑ”: ගැටලු විසඳා වැඩ නිමකරන්නැයි ලාල්කාන්ත නිලධාරීන්ට දන්වයි

October 23, 2025
0

පසුගිය කාලයේ පැවති දේශපාලන සහ ආර්ථික අර්බුද හේතුවෙන් අතරමග නැවතී ඇති කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් නියමිත කාලසීමාවන් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය

Continue Reading
“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත
පුවත්
1 min read
102

“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත

October 15, 2025
0

විපක්ෂයේ සියලුම පක්ෂ එකට එකතු වී සන්ධානගත වුවද, එය වත්මන් ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තරග

Continue Reading
‘රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා’ – ඇමති ලාල්කාන්ත
පුවත්
1 min read
137

‘රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා’ – ඇමති ලාල්කාන්ත

August 28, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව, ඔහුව සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමීමට’ කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පවසයි. ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී

Continue Reading
දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි
පුවත්
0 min read
178

දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි

March 13, 2025
0

සත්ත්ව සංගණනය පළමු වටයෙන්ම 100% ක් සාර්ථක වන බවට තමා ප්‍රකාශ නොකරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ අනුව එම සමීක්ෂණය කීප වතාවක්ම සිදු කිරීමට සිදුවිය හැකි බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. වසර 76 ක් තුළ වනජීවී කළමනාකරණය සම්බන්ධයෙන් මාතෘකාවක් රට තුළ

Continue Reading
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීමට විශේෂ කමිටුවක්
පුවත්
0 min read
266

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීමට විශේෂ කමිටුවක්

March 1, 2025
0

වන සතුන්ගෙන් කෘෂිකාර්මික වගාවන්ට සිදුවන හානි වැළැක්වීම සහ ඒ සඳහා විද්‍යානුකූල කළමනාකරණ ක්‍රමවේද හඳුන්වාදීම අරමුණු කරගනිමින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ විසින් මෙම විශේෂ කමිටුව පත්කර ඇත. කමිටුවේ සභාපතිත්වය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

Continue Reading
මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…
පුවත්
0 min read
240

මෙන්න ආණ්ඩුව වී කිලෝවට ගෙවන මිළ…

February 5, 2025
0

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළා. ඒ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්. ඊට කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එක්වුණා. “අපි මිලදී ගන්නේ වියළි වී. නාඩු වී වී

Continue Reading
රිලව් නටවන හැටි ලාල්කාන්ත කියයි
පුවත්
1 min read
277

රිලව් නටවන හැටි ලාල්කාන්ත කියයි

December 12, 2024
0

රටේ පොදු ප්‍රශ්නයක් වී තිබෙන රිලවුන් ඇතුළු වගා හානි සිදුකරන වන සත්වයින් පිළිබඳව යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත විසින් හෙළිකර තිබේ. පසුගිය 10 වෙනි දින මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේදී එම ගැටළුව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවත්, තමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව සම්බන්ධයෙන්

Continue Reading