අදින් පස්සේ විදුලි කප්පාදුව අවසන් !
පුවත්
0 min read
173

අදින් පස්සේ විදුලි කප්පාදුව අවසන් !

February 14, 2025
0

අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Continue Reading