මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක
පුවත්
1 min read
366

මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක

July 16, 2024
0

මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු එබව කියා සිටියේ, ‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහ රැලිය අමතමින්. එම රැලිය ජුලි පෙරේදා (13 ) දඹුල්ල නගරයේදී පැවැත්විණ. ජන රැලිය ඇමතු මාලිමා නායකයා මෙසේ

Continue Reading
 ‘ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල්වලින් රනිල් බලය රැකගන්න හදනවා’ 
පුවත්
1 min read
365

 ‘ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල්වලින් රනිල් බලය රැකගන්න හදනවා’ 

July 9, 2024
0

වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන බලෙන්, බලයේ රැඳීම සඳහා ප්‍රයත්නයන් දරමින් සිටන බවට ජාතික ජන බලවේගයේ නායකයා චෝදනා කර තිබේ. පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා බලය තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා කැත පන්නයේ බල කුමන්ත්‍රණයක නියැලී සිටින බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ. “ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන

Continue Reading
ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි – අනුර දිසානායක
පුවත්
1 min read
373

ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි – අනුර දිසානායක

July 8, 2024
0

ගොවියා ණය උගුලෙන් බේරා ගැනීමේ සැලසුමක් ජාතික ජන බලවේගය සතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවිජන රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, “කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන, කුඹුරු වගා කරන

Continue Reading
අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…
පුවත්
0 min read
384

අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…

July 2, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (02) සූරියවැව ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි රැලිය අමතන බව එහි සංවිධායකයින් පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ගොවි රැලි මාලාවේ තුන්වන ගොවි රැලිය මෙය යි. ‘රට හදන විසඳුමට ගොවි බලය ඒක පෙළට’ ලෙසට නම් කර ඇති මෙම ගොවි රැලි මාලාව ආරම්භ වුණේ

Continue Reading
ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්
පුවත්
0 min read
418

ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්

July 2, 2024
0

දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ වනවිට අනීතික බලය යොදවමින් හිටපු පළාත් පාලන සභාපතිවරු සහ මන්ත්‍රීවරු රැසක් තම සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙස පත්කර ගෙන තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරනු ලැබීය. අද (02) පෙරවරුවේ නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

Continue Reading
ජනතා මුදල් කෝටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කර ගන්නා දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? – අනුර දිසානායක
පුවත්
0 min read
390

ජනතා මුදල් කෝටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කර ගන්නා දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? – අනුර දිසානායක

July 1, 2024
0

මූල්‍ය විනය ගැන කතා කියන රනිල් ජනතා මුදල් කෝටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කර ගත් බව අවධාරණය කරන ජාතික ජන බලවේගයේ නායක අනුරු දිසානායක, මේ දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි ජනතාවගෙන් ප්‍රශ්න කර සිටී. ඔහු මෙලෙස ප්‍රශ්න කලේ පුනරුදයට රටම එකට ජාතික ජන බලවේගයේ හොරණ මහ රැලිය අමතමිණි.

Continue Reading
මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
445

මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ – ටිල්වින් සිල්වා

July 1, 2024
0

මඩ ගැසීමෙන් අවලාද නැගීමෙන් ජාතික ජන බලවේගය නැමති මහජන ව්‍යාපාරයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ පුනරුදයට රටම එකට තේමාවෙන් පැවති ජාතික ජන බලවේගයේ හොරණ මහ රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්

Continue Reading
මමත් මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි
පුවත්
1 min read
433

මමත් මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි

July 1, 2024
0

ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ එක්සත් ජනපද හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසන්නේ ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ මානව සම්පතේ විභවය ඉතාම ඉහළ නිසා බවයි. ජාතික ජන බලවේගය විසින් සිය විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය, Quantum Leap එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය එක්සත් ජනපදයේ සිට මෙරටට

Continue Reading
රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරනවා 
පුවත්
1 min read
424

රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරනවා 

June 27, 2024
0

රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරමින් සිටින බව විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ විගණක සහ ගණකාධිකාරී වෘත්තිකයන්ගේ සංසදයේ

Continue Reading
වාමාංශික ව්‍යාපාරය​ නව මානයකට යොමුකළ රෝහණ විජේවීර
විශේෂංග
1 min read
476

වාමාංශික ව්‍යාපාරය​ නව මානයකට යොමුකළ රෝහණ විජේවීර

June 20, 2024
0

රුසියාවේ ඉගෙනගනිමින් සිටින අතරතුර රෝගීවන විජේවීර කෙටි නිවාඩුවක් ලබාගන 1963 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණි පසුව රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්වන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු කිරීමට රුසියානු රජය කටයුතු කරනවා. ඒ හේතුව නිසාවෙන් විජේවීරගේ අධ්‍යාපන

Continue Reading