විමල් වීරවංශගේ චෝදනා වලට සජීව් රාජපුත්‍රගෙන් පිළිතුරු…”මගේ මුදල් වියදම් කිරීමට මට කිසිවෙකුගෙන් අවසර අවශ්‍ය නැහැ. මම මේ දේවල් කළේ රටට සේවයක් කිරීමේ අරමුණින්”
පුවත්
1 min read
142

විමල් වීරවංශගේ චෝදනා වලට සජීව් රාජපුත්‍රගෙන් පිළිතුරු…”මගේ මුදල් වියදම් කිරීමට මට කිසිවෙකුගෙන් අවසර අවශ්‍ය නැහැ. මම මේ දේවල් කළේ රටට සේවයක් කිරීමේ අරමුණින්”

October 2, 2025
0

ප්‍රකට ව්‍යාපාරික සජීව් රාජපුත්‍ර මහතා, ජනාධිපතිතුමා ඇතුළු මාළිමා නායකයින්ගේ මෑතකාලීන ජපන් සංචාරය සඳහා තමන් මුදල් සැපයූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ප්‍රකට සහල් මෝල් හිමි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ බෑණා වන ඒ මහතා, මෙම චෝදනා පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ඒවා බව පෙන්වා දෙයි.

Continue Reading
ජනපතිට ජපානයෙන් උණුසුම් පිළිගැනීමක්: දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කෙරේ
පුවත්
0 min read
72

ජනපතිට ජපානයෙන් උණුසුම් පිළිගැනීමක්: දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කෙරේ

September 29, 2025
0

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජනාධිපතිවරයා වෙත ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරය පුද කිරීමෙන් අනතුරුව, නායකයින් දෙපළ අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී අදහස්

Continue Reading
ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ
පුවත්
1 min read
95

ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ

September 27, 2025
0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වූ සිය ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය සිව්දින නිල ජපාන සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. ජපන් රජයේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ

Continue Reading
ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ
පුවත්
1 min read
153

ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ

February 27, 2025
0

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරුණා. ජපාන රජය මෑතකදී ආරම්භ කළ

Continue Reading
ශ්‍රී ලංකාවේ “Clean Sri Lanka” වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි
පුවත්
1 min read
167

ශ්‍රී ලංකාවේ “Clean Sri Lanka” වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි

January 7, 2025
0

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ

Continue Reading