ඉම්තියාස් සජබෙන් ඉල්ලා අස්වෙයි…
සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තිරණය කොට තිබේ. මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂයේ ප්‍රතිසංවිධාන සහ ඉදිරි ගමන වෙනුවෙන් පිටු එකොළහකට වැඩි යෝජනාවලියක් සහ ඒ පිළිබඳව සිහිකැඳවමින් පිටු හතරක ලිපි ලියූ ඉම්තියාස් බාකිර් මාකර්, සිය ඉල්ලා අස්වීම වාක්‍ය හතරකින් ලියා විපක්ෂ නායක ලේකම් සුරංග