“එදා ඇඳන් යට හිටපු අය අද වීරයෝ වෙලා” – හර්ෂණගෙන් අජිත් පී. පෙරේරාට සැර පිළිතුරක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබූ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේ නඩුව යළි ආරම්භ නොකරන්නේ මන්දැයි අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයක් හමුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබීය. රජයේ මුදල් අවභාවිත කරමින් දෙමාපියන්ගේ ස්මාරක
ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් අල්ලස් කොමිසමට කැඳවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදාත්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් ලබන 16 වැනිදාත්
ගෝඨා නවත්තපු වැඩේ අනුර පටන් ගෙන… !
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළ සමයේ, බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ නව හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළේය. එමඟින් වසර 12කට වඩා දිගු කාලයක් ගතවූවද, මෙතෙක් ඉදිකිරීම් අවසන් කර ගැනීමට නොහැකිව ඇත. මෙම තත්ත්වය මධ්‍යයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 17 වනදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ, මෙම ඉදිකිරීම් අවසන්
කරන්නාගොඩ නඩුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම
චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?
හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී. අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන්
පැන්නා පැන්නා- ගෝඨා පැන්නා
හෙට (21) දිනජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබිය දී අද (20) උදෑසන බැසිල් රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා. වාර්තා වන අන්දමට ඊටත් පෙරම ගෝඨාභය රාජපක්ෂ ද රටින් පිටව ගොස් ඇති බව දැන් වාර්තා වෙනවා. ඔහු පසුගිය සෙනසුරාදා (14) මෙරටින් පිටව ගිය බවයි කියන්නේ. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 282 දරන