ශාන් පුතා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
පුවත්
0 min read
68

ශාන් පුතා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

March 14, 2025
0

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමඟින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලිසිය විසින්. මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන

Continue Reading