බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම
උත්සව සමයේ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුදා හරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙහි ඇති බරපතළම තත්වය වී තිබෙන්නේ අවුරුදු 16 -17 වයස්වල පසුවන පාසල් සිසුන් පවා එම ජාවාරම්වල ගොදුරු බවට පත් වී සිටීමයි. පසුගිය දිනෙක තෙල්දෙණිය ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 58ක් සමඟ පාසල් සිසුන් සිව් දෙනෙකු