කොළඹ පුරපති ඡන්දය ජුනි 2
පුවත්
1 min read
110

කොළඹ පුරපති ඡන්දය ජුනි 2

May 14, 2025
0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි. පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති

Continue Reading
නාම යෝජනා හතරෙන් එකකටත් වඩා ප්‍රතික්ෂේපිතයි
පුවත්
0 min read
128

නාම යෝජනා හතරෙන් එකකටත් වඩා ප්‍රතික්ෂේපිතයි

March 22, 2025
0

ලබන මැයි මස 06 වෙනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා අතරින් වැඩිම ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණය වේ. එම දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර 210ක් ඉදිරිපත් කර ඇති අතර එයින් 58ක් ප්‍රතික්ෂේප වී ඇති බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි, දිස්ත්‍රික් ලේකම් ඉන්දික

Continue Reading
පළාත් පාලන ඡන්දය මැයි 06
පුවත්
0 min read
110

පළාත් පාලන ඡන්දය මැයි 06

March 20, 2025
0

නාමයෝජනා කැඳවීම අදින් (20) අවසන් වූ 2025 පළාත් පාලන ආයතන මැතවරණයේ ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. ඒ සඳහා වූ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් වු අතර ඉන් පසු මැතිවරණ කොමිසම විසින් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කරන ලදී.

Continue Reading
ඉම්තියාස් සජබෙන් ඉල්ලා අස්වෙයි…
පුවත්
1 min read
136

ඉම්තියාස් සජබෙන් ඉල්ලා අස්වෙයි…

March 18, 2025
0

සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තිරණය කොට තිබේ. මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂයේ ප්‍රතිසංවිධාන සහ ඉදිරි ගමන වෙනුවෙන් පිටු එකොළහකට වැඩි යෝජනාවලියක් සහ ඒ පිළිබඳව සිහිකැඳවමින් පිටු හතරක ලිපි ලියූ ඉම්තියාස් බාකිර් මාකර්, සිය ඉල්ලා අස්වීම වාක්‍ය හතරකින් ලියා විපක්ෂ නායක ලේකම් සුරංග

Continue Reading
පළාත් පාලන මැතිවරණයට මාළිමාව ලෑස්තියී…
පුවත්
0 min read
146

පළාත් පාලන මැතිවරණයට මාළිමාව ලෑස්තියී…

March 17, 2025
0

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ, කොළඹ

Continue Reading
පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා
පුවත්
0 min read
146

පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා

March 14, 2025
0

නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. “බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි කවද්ද මැතිවරණය කියලා. මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමට සිදුවන්නේ නාමයෝජනා අරගෙන අවසන් වන දිනයේ නාමයෝජනා සඳහා විරෝධතා සියල්ල අවසන් වීමෙන් පස්සේ තමයි” ජනරාල්වරයා කියා සිටියා.

Continue Reading
පළාත් පාලන ඡන්දය කවදාද?
පුවත්
0 min read
117

පළාත් පාලන ඡන්දය කවදාද?

February 24, 2025
0

විෂය භාර ඇමතිගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුනි මස 02 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බැවින්, එම මැතිවරණ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තොරතුරු හෙළි වූයේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන

Continue Reading