ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම
ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී විෂ සහිත, පාරාජිකා වී කුණුබක්කියට විසිවූ අවලංගු දේශපාලන තක්කඩියා විසින් අද දවසේ පාස්කුදින ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ බව කියන ‘මහා රහස්‍ය වාර්තා දෙකක්’ එළියට දමන්නේලු! ඒක කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ලු!! එහෙත් මේ නාටකය ද කලින් ලියා කරලියට ගෙන එන නාඩගමකි. නාඩගමක් නොව මනුෂ්‍යයන්ට එරෙහි ප්‍රකම්පනීය
සජබ නායකයා සහ ලේකම් ඉවරයි
සමගි ජන බල සන්ධානය අභ්‍යන්තරයේ මතුවී ඇති නායකත්වයට එරෙහි අරගලය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති. එසේ අනාවැකි පළ කිරීමට මූලික පදනම වී තිබෙන්නේ මෙයට දින දෙකකට පෙර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන ලද මාධ්‍ය හමුව මෙන් ම, දමිතා අබේරත්න
2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න
මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි. 01. බිමල් රත්නායකහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීජවිපෙ දේශපාලන මණ්ඩල සභිකජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික 02. මහාචාර්ය වසන්තා සුභසිංහකැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකසමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ
මාලිමාවට ජාත්‍යන්තර කීර්තියක්!
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම පක්‍ෂය ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදයට පත් වී තිබේ. එයට විශේෂ හේතුවක් වී තිබෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති අය නියෝජනය කරමින්, දෘශ්‍යාබාධිත අයකු එම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබීම ය. උපාධිධාරියකු ද වන ඔහු සුගත් ලසන්ත ද සිල්වා මේ ලෙස ජාතික ලැයිස්තුවට නම් කර
රුවන් එයි – ප්‍රසන්න නොඑයි !
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු ඊයේ දිනයේ නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුන ද තමා ඉදිරිපත් නොවනබව ඔහු අද දින දැනුම්දී ඇත. කෙසේවුවද මිට ඉහතදී මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ
විමලේ සියල්ල අතහරී -මහන වෙයිදැයි සැකයක්
දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරි මහමැතිවරණයට තරඟවදින්නේ නැහැ. එසේම ඔහුගේ පක්ෂයේ කිසිවෙක් මහමැතිවරණයට තරගවැදීමට අපේක්ෂා නොකරන අතර සර්ව ජන
මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…
ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ඊයේ (09 ඒ සඳහා අත්සන් තැබීය. ඒ අනුව ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම ඊයේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිනි.
දේශපාලන පක්ෂ 05ක් අත්හිටුවයි
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය
අනුරගේ අලුත්ම ගැසට් එක…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව
එස්.බීට ටැරැක් පැනලා
පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුව රනිල් පිලට එක් වූ එස්.බී දිසානායක අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් නිකායික මහානායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබා ගැනීම ඇතුළු කටයුතු පිළිබඳව දැඩි ප්‍රසන්සාව පල කර තිබේ. එමෙන්ම එළඹෙන මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 65ක් පමණ