සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. “මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත්
අද හෙටම තුනට කැඩෙන සජබේ
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදි පිල් තුනකට බෙදි ඇති බව අනාවරණය වේ. එම බෙදීම් ශාරිරික ප්‍රහාර දක්වා වර්ධනය වීම හේතුවෙන් පසුගිය 22 වෙනිදාට යොදා ගෙන තිබු එළිදැක්වීම නොහැකි විය. ඉන් පසුව එය එළි දැක්වීමට සැලසුම් කළ ද, මෙයට පෙර නොතිබුණු පිල් තුනකට ආරම්භයේ දී ම
පුංචි ඡන්දෙ මොකද වෙන්නේ?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේ දී මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරනවා. ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්
මම ජනධිපති වුණොත් අරක්කු 25%ක් අඩු කරනවා
තමන් ජනාධිපති වූ පසු සෑම භාණ්ඩයක්ම අඩු මිලට ජනතාවට ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන බවත් ඒ යටතේ මත්පැන් මිල 25% අඩු කරන බවත් ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක පවසනවා. ඒ හෝමාගම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින්. “මම තමයි මහජනතාවට ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ඉදිරිපත් කරලා තියෙන්නෙ.
මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය
ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී ඇති වැටුප් සහ දීමනා ලබන පිරිසකගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ‘මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය’ක් ලෙස හඳුන්වමින් එම පිරිසගේ නම් සහ තනතුරු ඇතැම් මාධ්‍ය අනාවරණය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලේඛනය යි; ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ 1. අකිල
ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 22 වනදා එළිදක්වන බව සඳහන් කළද එදින එය එලිදැක්වීමක් සිදු නොකළ අතර මේ දක්වාම එය එළි දක්වා නැත. එය එළිදැක්වීමට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පසුගිට
දුප්පතාගේ හිතවතාගේ සුර සැප
දුප්පතාගේ හිතවතා ආදී අන්වර්ථ නාමවලින් තමන්ව හඳුන්වා ගත් රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නාස්තිකාර වියදම් කළ ආකාරය සහ කාර්ය මණ්ඩලයේ පිරිස් බිම නිදා ගැනීමට සැලැස්වූ ආකාරය හෙළි කර තිබේ. නුවරඑලිය අගමැති මන්දිරයේ සූපවේදියෙකු ලෙස සිටි එස්. ඩබ්ලිව්. පී. හේමපාල ඊයේ (25) දේශය පුවත්පතට මේ සම්බන්ධ විස්තර හෙළිකර තිබිණි. ඒ අතරින්
වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පසුගිය වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (22)තීන්දු කළා. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ
එක ඡන්ද හිමියෙකුට රැ 109ක් පමණයි
2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කර තිබෙනවා. මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් 1,868,2,98,586.00 බව පවසන මැතිවරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තුවක්කු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා නිකුත් කර තිබෙන පිස්තෝලයට අමතරව රිපීටර් තුවක්කුවක්ද ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා. පිස්තෝලයට අමතරව මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව සඳහන් වෙනවා. මංත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදීමට නියමිතයි. ගාස්තු අයකර එම අවි