වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්
පුවත්
0 min read
92

වසර 16කට පසු සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක්

February 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. 🔹 මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාඑය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිස

Continue Reading
පෝලිමට හිරේ…
පුවත්
0 min read
151

පෝලිමට හිරේ…

December 6, 2024
0

පසුගිය මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් 6,000ක් පමණ වියදම් වාර්තා ලබා නොදීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමේ තත්ත්වයක් උදා වී තිබේ. මැතිවරණ නීතිය අනුව මැතිවරණය පවත්වා සති තුනක් ඇතුළත එම වාර්තා ලබා දිය යුතු වුවත්, මේ දක්වා ලබා දී ඇත්තේ, අපේක්‍ෂකයන් 1,985 දෙනකු පමණක් බව හෙළි කර තිබේ. මෙම වාර්තා ලබා දීමට තිබූ

Continue Reading
ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”
පුවත්
0 min read
186

ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”

November 30, 2024
0

ගෑස් සිලින්ඩරය පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය මේ වන විට දෙපිලක ද්වන්ධ ගැටුමක් බවට පත් වී ඇති බව අනාවරණය වේ. රවී කරුණානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වන සාගල රත්නායක සහ වජිර අබේවර්ධන ඊට ප්‍රතිවිරෝධී කණ්ඩායම මෙහෙයවමින් සිටිති. එම බල අරගලයේ දී

Continue Reading
සජිත් විපක්ෂ නායකකමෙන් දොට්ට…
පුවත්
0 min read
278

සජිත් විපක්ෂ නායකකමෙන් දොට්ට…

November 19, 2024
0

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාව ලබාගෙන සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය පාර්ලිමේන්තු කාලය පුරාම ඔහු විපක්ෂ නායක ලෙස තනි ඒකාධිපති රංගනයක යෙදී සිටීම, විපක්ෂයක් ලෙස සාමූහිකව කටයුතු නොකිරීම සහ දැඩි අහංකාරත්වයකින්

Continue Reading
රවීට රනිල්ගෙන් බකට් එකක්…
පුවත්
0 min read
175

රවීට රනිල්ගෙන් බකට් එකක්…

November 19, 2024
0

පසුගියි පාර්ලිමේන්තු මැතිවරණයට සිලිණ්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ නම යොමු කර ඇත්තේ අත්තනෝමතිකව යැයි හිටපු ජනාධිපති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයින්ට සඳහන් කර තිබේ. රවී කරුණානායකගේ නම යොමු

Continue Reading
නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද
පුවත්
0 min read
178

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද

November 19, 2024
0

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය. නව රජයේ අභිනව ඇමති මණ්ඩලය ඊයේ (17) පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්. මේ අතර නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු ඉදිරියේදී දිවුරුම්දීමටද නියමිතය. නව

Continue Reading
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්
පුවත්
0 min read
182

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

November 13, 2024
0

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් ලබන 14 වනදා පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද දායකයින් සඳහා මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස්

Continue Reading
හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර
පුවත්
0 min read
180

හිටපු ජනපති රනිල් ඇතුළු 18කගෙන් ප්‍රශ්න කිරීමට CIDයට අධිකරණයෙන් අවසර

November 13, 2024
0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරු 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ අපරාධ

Continue Reading
සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!
පුවත්
0 min read
178

සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!

November 7, 2024
0

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරුවලට පත්නොකිරීම හේතුවෙන් ඉකුත් සමයේ දී තේ කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටුණු බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම පැවසී ය. හෙතෙම මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම… අනුර ගැන ජනතා බලාපොරොත්තුව…

Continue Reading
පිරිසක් කුපිත වූ, ජනාධිපති අනුරගේ ක්‍රියාමාර්ගය මෙන්න !
පුවත්
0 min read
214

පිරිසක් කුපිත වූ, ජනාධිපති අනුරගේ ක්‍රියාමාර්ගය මෙන්න !

November 7, 2024
0

විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබා දී තිබෙන අසාමාන්‍ය ආරක්‍ෂක භට කණ්ඩායම් පිළිබඳව සහ වාහන, ඉන්ධන ඇතුළු ඔවුන් නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන මහජන ධනය පිළිබඳව විස්තර අනාවරණය වී තිබේ. එම නිලධාරීන් හට රුපියල් 93 කෝටිය ඉක්මවූ වැය බරක් දැරීමට සිදු වී තිබෙන අතර, විදුලිය, ජලය, ප්‍රවාහණය සහ නවාතැන් ඇතුළු වියදම් වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල්

Continue Reading