රාජ්‍ය වියදම් අඩු කිරීම පමණක් රට ගොඩගැනීමට ප්‍රමාණවත් නොවේ – දිලිත් ජයවීර
රාජ්‍ය වියදම් අඩු කළ පමණින් රට ගොඩගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටට ආදායම් ඉපැයීමට ද වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. මෙරට ජනතාව ඉතා පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තරුණයන් පවා අද වනවිට අපේක්ෂා භංගත්වයෙන් පසුවන
දිලිත් රන්ජන් පැටලෙයි…
මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්‍ෂ දෙකක නායකයන් වන දිලිත් ජයවීර සහ රන්ජන් රාමනායක අතර පවතින වාග් සංග්‍රාමය දුරදිග යමින් පවතී. රන්ජන් රාමනායක හොරු ඇල්ලීමට ක්‍රියා කරන බව ප්‍රකාශ කළ ද, හොරු රන්ජන් රාමනායකව අල්ලාගෙන ඇති බවට දිලිත් ජයවීර විසින් ප්‍රකාශ කර තිබිණි. එයට පිළිතුරු ලෙස රන්ජන් රාමනායක විසින් ප්‍රකාශ කර
විමලේ සියල්ල අතහරී -මහන වෙයිදැයි සැකයක්
දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉදිරි මහමැතිවරණයට තරඟවදින්නේ නැහැ. එසේම ඔහුගේ පක්ෂයේ කිසිවෙක් මහමැතිවරණයට තරගවැදීමට අපේක්ෂා නොකරන අතර සර්ව ජන
රජිකා ආයෙත් පැනලා…
පොහොට්ටු පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ නැවත වරක් පිල් මාරු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පිලට එකතුවුනු ඇය, ඔහුගේ ප්‍රචාරක රැලියකදී “අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබීය. ඇය සිටි පිල පවා අමතක වීමෙන් එලෙස ආමන්ත්‍රණය කළ අතර ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව අද