වැලිගම “W15” හෝටලයට වෙඩි තැබීම: CCD නිලධාරීනුත් අධිකරණයට භාර වෙයි
පුවත්
1 min read
218

වැලිගම “W15” හෝටලයට වෙඩි තැබීම: CCD නිලධාරීනුත් අධිකරණයට භාර වෙයි

March 21, 2025
0

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අමතරව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 06 දෙනාද මෝසමක් මගින් අද (21) මාතර අධිකරණයට භාර වී තිබේ. මෙම සිදුවීමට අදාළව එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු මෙම නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය

Continue Reading
දේශබන්දුට එරෙහි චෝදනා 9ක් මෙන්න…
පුවත්
1 min read
204

දේශබන්දුට එරෙහි චෝදනා 9ක් මෙන්න…

March 21, 2025
0

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත්කර තිබූ අතර මේ වනවිට එම වෙඩි තැබීමේ සීද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයට

Continue Reading
දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට
පුවත්
1 min read
193

දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට

March 20, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි

Continue Reading
දේශබන්දුගේ පෙත්සම ඉවතට
පුවත්
1 min read
229

දේශබන්දුගේ පෙත්සම ඉවතට

March 17, 2025
0

තමා අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගිය 10 වැනිදා ගොනුකළ රීට් පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබේ. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Continue Reading
දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුතාගෙන් CIDය ප්‍රශ්නකරයි
පුවත්
0 min read
209

දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුතාගෙන් CIDය ප්‍රශ්නකරයි

March 15, 2025
0

අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඒ හෝකන්දර පිහිටි ඔවුන් පදිංචි නිවසේදීය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණ විසින් නියෝගයක් ලබා දී ඇතත් ඔහු නිවසින් පලා ගොස් සැඟව සිටින බැවින් මෙතෙක් ඔහුව

Continue Reading
දේශබන්දු රිට් පෙත්සමක් ඉදිරිපත් කරලා
පුවත්
1 min read
200

දේශබන්දු රිට් පෙත්සමක් ඉදිරිපත් කරලා

March 10, 2025
0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ 2023 වසරේ මාතර වැලිගම W.15 හෝටලයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙසයි. අද දින (10)

Continue Reading
දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?
පුවත්
0 min read
218

දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?

March 6, 2025
0

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා

Continue Reading
දේශබන්දු තවමත් අතුරුදහන් !
පුවත්
0 min read
217

දේශබන්දු තවමත් අතුරුදහන් !

March 3, 2025
0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවා. දේශබන්දු තෙන්නකෝන් මහතාට විදේශගතවීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද මේ වන විට පනවා තිබෙන අතර මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්

Continue Reading
‘යුක්තියේ’ පියා අතුරුදහන්
පුවත්
0 min read
310

‘යුක්තියේ’ පියා අතුරුදහන්

March 1, 2025
0

යුක්තිය මෙහෙයුම මගින් තම ප්‍රතිරූපය ප්‍රවර්ධනය කර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කළ මහජන මුදල් වැය කළ, මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින මූලික පෙත්සම් ගණනාවක ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන හිටපු පොලිස්පති සැඟවී ඇතැයි වාර්තා වේ. ඔහු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කිරීමත් සමඟ

Continue Reading
පොලිස්පති ලෙස දේශබන්දු පත්කළ ආකාරයට එරෙහි පෙත්ම විභාගයට දින දෙයි
පුවත්
0 min read
254

පොලිස්පති ලෙස දේශබන්දු පත්කළ ආකාරයට එරෙහි පෙත්ම විභාගයට දින දෙයි

February 24, 2025
0

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. ඒ මෙම පෙත්සම්, ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී නවාස්

Continue Reading