රනිල් සහ දේශබන්දු ත්‍රිපුද්ගල මහාධිකරණයට? නීතිපති සහ පොලිස්පති අතර තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්
1 min read
71

රනිල් සහ දේශබන්දු ත්‍රිපුද්ගල මහාධිකරණයට? නීතිපති සහ පොලිස්පති අතර තීරණාත්මක සාකච්ඡාවක්

December 30, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (Trial-at-Bar) හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ. නීතිපති පාරින්ද රණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී රජයේ

Continue Reading
දේශබන්දු අද අධිකරණයට
පුවත්
1 min read
152

දේශබන්දු අද අධිකරණයට

August 21, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් පෞද්ගලික නිවසේ දී ඊයේ (20) දිනයේ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. 2022 වසරේ මැයි 9 වන දින ගාලු මුවදොර

Continue Reading
දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාල පාර්ලිමේන්තු විවාදය අද.
පුවත්
0 min read
258

දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාල පාර්ලිමේන්තු විවාදය අද.

August 5, 2025
0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(05) පැවැත්වේ. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන්නේ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම, අද(05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව ඒකමතිකව තීරණය කළේ,මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ

Continue Reading
දේශබන්දු ධුරයෙන් නෙරපන්න නිර්දේශ
පුවත්
0 min read
179

දේශබන්දු ධුරයෙන් නෙරපන්න නිර්දේශ

July 22, 2025
0

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Continue Reading
ටිරාන් – දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්
පුවත්
1 min read
191

ටිරාන් – දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්

May 16, 2025
0

කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. බන්ධනාගාර නිලධාරීන් විසින් හරක් කටා නැමැත්තා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ භූමියට රැගෙන

Continue Reading
උස තාප්පයකින් පැන භූත වේශයකින් ඉඳලා
පුවත්
1 min read
255

උස තාප්පයකින් පැන භූත වේශයකින් ඉඳලා

April 4, 2025
0

ශ්‍රී ලංකා පොලිසිය තුළ ඝාතන කණ්ඩායමක් පවත්වාගෙන ගිය බවට අධිකරණය හමුවේ තොරතුරු හෙළි වෙමින් තිබෙන හිටපු වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ. වැලිගම W15 හෝටලයට එල්ල කළ වෙඩි තැබීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකුට දරුණු තුවාල සිදුවීම සම්බන්ධයෙන් මාතර

Continue Reading
දේශබන්දුට හැංගෙන්න උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
1 min read
263

දේශබන්දුට හැංගෙන්න උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

March 29, 2025
0

බන්ධනාගාරගත කර සිටින, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට අනාවරණය කරගත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු බව වාර්තා වේ. දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අප්‍රේල් මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත

Continue Reading
දේශබන්දුගෙන් CIDය ප්‍රශ්න කරයි…
පුවත්
1 min read
232

දේශබන්දුගෙන් CIDය ප්‍රශ්න කරයි…

March 27, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසන්නේ විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගත් බවයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. ඒ, මාතර – වැලිගම ප්‍රදේශයේ

Continue Reading
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කථානායකට දුන් යෝජනාවේ කරුණු මෙන්න
විශේෂංග
1 min read
657

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කථානායකට දුන් යෝජනාවේ කරුණු මෙන්න

March 25, 2025
0

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විසින් අත්සන් කරන ලද කරුණු 27කින් යුත් යෝජනාවක් අද (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදෙන ලදී. මෙම යෝජනාව කථානායක වෙත ලබාදී ඇත්තේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි

Continue Reading
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්
පුවත්
1 min read
547

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

March 25, 2025
0

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීමේ යෝජනාවක් කථානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සහභාගීවීමට නියමිතය. සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති සමයේ මාතර – වැලිගම

Continue Reading