දසුන්ට $10,000 දඩයක්
පුවත්
0 min read
97

දසුන්ට $10,000 දඩයක්

February 20, 2025
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් නියම කර තිබේ. පෙබරවාරි 02 වනදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට සහභාගී වීමෙන් ගිවිසුම් ගත නියමයන් කඩකිරීමේ චෝදනාව මත මෙම දඬුවම ලබාදී ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර අනාවරණය කරයි.

Continue Reading