දිවයිනේ බන්ධනාගාර වෙත CID කණ්ඩායම් 28ක්….
පුවත්
1 min read
163

දිවයිනේ බන්ධනාගාර වෙත CID කණ්ඩායම් 28ක්….

June 12, 2025
0

 අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් දිවයිනේ සියළු බන්ධනාගාර වෙත යොමුකර තිබේ. ඒ , ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළවයි. ඒ අනුව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් බන්ධනාගාර තුළ ඇති ලේඛණ රැසක් පරික්ෂා කරන බව පොලීසිය සඳහන් කළේ ය. ජනාධිපති

Continue Reading
තෙල් නාටකයේ, තෙල් බෙදුම්කරුවන් CIDයට
පුවත්
0 min read
197

තෙල් නාටකයේ, තෙල් බෙදුම්කරුවන් CIDයට

March 4, 2025
0

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙනවා. ඒ අනුව එහි උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව සඳහන්. මෙම නියෝජිතයින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු

Continue Reading
නාමල් CIDයට
පුවත්
0 min read
188

නාමල් CIDයට

February 26, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Continue Reading
CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්
පුවත්
0 min read
208

CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්

February 11, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන

Continue Reading
රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන නැවත කරළියට !
පුවත්
0 min read
164

රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන නැවත කරළියට !

January 26, 2025
0

දේශපාලන අනුග්‍රහය මත සිදු කරන ලදැයි තහවුරු වී තිබෙන ආන්දෝලනාත්මක ඝාතන රැසක් පිළිබඳව නව මානයන්ගෙන් දියත් කර ඇති බව අනාවරණය වේ. වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ආදිය පිළිබඳ පරීක්‍ෂණ ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ ආකාරයෙන් නව මානයන්ගෙන් දියත් කිරීමට සිදු වී තිබේ.

Continue Reading