චමල් තිස්සමහාරාම ප්‍රදේශීය සභාවට…
පුවත්
0 min read
240

චමල් තිස්සමහාරාම ප්‍රදේශීය සභාවට…

March 10, 2025
0

හිටපු කථානායක චමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන පෙරමුණ (පොහොට්ටුව) යටතේ තරඟ කරන බවයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැන් තම පක්ෂය තුළ වඩාත් යහපත් පිබිදීමක් ඇති වී තිබෙන බවයි. තවදුරටත් කතා කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන

Continue Reading