රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්
පුවත්
0 min read
137

රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්

March 15, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 16 ඉරිදා පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් මෙහිදී ඔහු අදහස් දක්වන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි
පුවත්
1 min read
281

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි

March 14, 2025
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක විසින් මීට සුළු මොහොතකට පෙර බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම වාර්තාව සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් මුද්‍රණය කිරීමටත්, එම කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙත යොමු කිරීමටත් සභානායක විසින් යෝජනා කරන ලදී. එමෙන්ම එම වාර්තාව ගැන දින දෙකක විවාදයක් පැවැත්වීටද එම

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
151

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

March 14, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට
පුවත්
0 min read
215

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට

March 11, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, කොමිෂන් සභා වාර්තාව මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය

Continue Reading
බටලන්ද වාර්තාව සහ රනිල් ?
විශේෂංග
1 min read
657

බටලන්ද වාර්තාව සහ රනිල් ?

March 11, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පාර්ශ්ව රැසක් මේ වනවිට රජයෙන් ඉල්ලා සිටී. 88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ මේ කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සංවාදයක් මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩ සටහනේදී මතුකළ කරුණුත් සමගයි. මොකක්ද

Continue Reading