“රටම එකට” ජාතික ව්‍යාපාරය යටතේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා මහජනතාවගේ පුළුල් සහාය ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව, දිවයින පුරා ආවරණය වන පරිදි එක් එක් පොලිස් කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 47 දෙනෙකු වෙත සෘජුවම අදාළ තොරතුරු ලබා දීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත. තම ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බියකින් තොරව මෙම අංක වෙත තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අදාළ නිලධාරීන් සහ දුරකථන අංක පහත දැක්වේ:
- කොළඹ මධ්‍යම: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ – 071 859 1551
- කොළඹ උතුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පුෂ්ප කුමාර – 071 859 1565
- කොළඹ දකුණ: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර – 071 859 1577
- නුගේගොඩ: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය – 071 859 1641
- ගල්කිස්ස: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර – 071 859 1661
- කැලණිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.එච්. නුවන් අසංක – 071 859 1589
- ගම්පහ: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ජී.ඩී. සනත් අමරසිංහ – 071 859 1608
- මීගමුව: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිමල් පෙරේරා – 071 859 1626
- පානදුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා – 071 859 1674
- කළුතර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රමිදු චන්දිමාල් ද සිල්වා – 071 859 1688
- මාතර: පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර – 071 859 1433
- ගාල්ල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න – 071 859 1452
- ඇල්පිටිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ඩී.ඊ.එල්. රන්දෙනිය – 071 859 1472
- තංගල්ල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගම – 071 859 1488
- මහනුවර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ – 071 859 1042
- ගම්පොල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.එච්.ඊ.එල්. පෙරේරා – 071 859 1070
- තෙල්දෙණිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී. සමරපාල – 071 859 2274
- මාතලේ: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක – 071 859 1079
- නුවරඑළිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර බණ්ඩාර – 071 859 1094
- හැටන්: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර – 071 859 1114
- කුරුණෑගල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ – 071 859 1244
- කුලියාපිටිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජේ.එස්. කරුණාසිංහ – 071 859 1260
- නිකවැරටිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ – 071 859 1274
- පුත්තලම: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.එච්.එම්. මහේෂ් බණ්ඩාර – 071 859 1289
- හලාවත: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා – 071 859 1304
- අනුරාධපුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවා පතිරණ – 071 859 1200
- පොලොන්නරුව: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග – 071 859 1230
- තඹුත්තේගම: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කන්දෙවත්ත – 071 859 1218
- කැබිතිගොල්ලෑව: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ – 071 859 2902
- රත්නපුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න – 071 859 1382
- කෑගල්ල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.එම්.ඒ. බණ්ඩාරනායක – 071 859 1410
- සීතාවකපුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.කේ. රත්නායක – 071 859 1423
- ඇඹිලිපිටිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුසිත කුමාර – 071 859 1392
- බදුල්ල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ – 071 859 1508
- බණ්ඩාරවෙල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ – 071 859 1520
- මොනරාගල: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්. ගුණවර්ධන – 071 859 1533
- යාපනය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ – 071 859 1327
- කන්කසන්තුරේ: පොලිස් අධිකාරි පී.එම්.ආර්. අඹේපිටිය ගමගේ – 071 859 1315
- කිලිනොච්චිය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයශාන්ත ද සිල්වා – 071 859 1347
- මන්නාරම: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් රංජිත් – 071 859 1363
- වවුනියාව: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෝමරත්න විජේමුණි – 071 859 1340
- මුලතිව්: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නවීර එල්. අඩස්සූරිය – 071 859 1374
- ත්‍රිකුණාමලය: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අරුණ ශ්‍යාමන්ත චන්ද්‍රපාල – 071 859 1170
- කන්තලේ: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර – 071 859 1187
- මඩකලපුව: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ලලිත් ලීලාරත්න – 071 859 1127
- අම්පාර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.බී. කස්තුරි ආරච්චි – 071 859 1145
- හෝමාගම: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ – 071 859 2113