ජාතික බදු සතිය අද ආරම්භ වෙයි.

එහි සමාරම්භක උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන්නේ, ජනාධිපති කාර්යාලයේදී ය.

රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.