රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තයෙකු ලෙස සිටි හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවකදී අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් යකා නැටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී.
ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ තරම් පහත් ජීවන රටාවක් තිබෙන පුද්ගලයෙකු හට ඇමති ධුර ලබා දෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට බැණ වැදිය යුතු බව ය. ඔහුගේ එම හැසිරීම අහම්බෙන් සිදුවූවක් නොව සාමාන්‍ය තත්වය බව ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම ඔප්පු කර තිබිණි.