10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ඒ බව සඳහන් කර තිබෙනවා. 2015 – 2019 අතර කාලයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ගයන්ත කරුණාතිලක, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට තරග කර, මනාප 36,093 ක් ලබාගෙන මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
Check latest article from this author !
Previous Post
බන්දුල CID යට
Next Post
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
Recent Posts
- “සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට