රනිල්ගේ “ඡන්ද මරිසියක්“ නෝන්ඩි
පුවත්
0 min read
304

රනිල්ගේ “ඡන්ද මරිසියක්“ නෝන්ඩි

October 30, 2024
0

රනිල් වික්‍රමසිංහ තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින් ගෙන යන බාල ප්‍රචාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයක් පළ වෙමින් පවතී. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ, එම ප්‍රකාශයේ අවසන් කොටස වනවිට එම වැඩි කිරීම විදිමත් ආකාරයට යෝජනා කර ඇතැයි ප්‍රකාශ කරනු ලැබීය. තවත්

Continue Reading
නඩු 12ක් ලෑස්තීයි
පුවත්
0 min read
261

නඩු 12ක් ලෑස්තීයි

October 30, 2024
0

හිටපු ඇමතිවරුන් භාවිතා කළ නිල නිවාස ආපසු බාර දීම සඳහා ලබා දී තිබූ අවසන් කාල සීමාව අදින් අවසන් වන අතර එසේ බාර නොදෙන අයට අධිකරණමය ක්‍රියා මාර්ග සූදානම් කර තිබේ. පසුගිය ආණ්ඩුව අමාත්‍යංශ 28ක් පවත්වාගෙන ගියේය. එම ඇමතිවරුන්ට ලබා දී තිබූ නිල නිවාස 28කින් 12ක් මේ වනවිටත් ආපසු බාර දී

Continue Reading
මන්ත්‍රීලාට සුපිරි වරම් 7ක්
පුවත්
0 min read
253

මන්ත්‍රීලාට සුපිරි වරම් 7ක්

October 29, 2024
0

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර සිටි මන්ත්‍රිවරු හට ලබා දී තිබෙන සුවිශේෂි වරප්‍රසාද පිළිබඳව ගවේශනාත්මක වාර්තාවක් බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ කර තිබිණි. එම සම්පූර්ණ ලිපිය උපුටා ගෙන පහත දැක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන ප්‍රධාන දීමනා සහ වරප්‍රසාද 7ක් ”පාර්ලිමේන්තුවේ 225 ම එක යි. අපේ ඡන්දයෙන් ගිහින් සුර සැප විඳිනවා.” ”ඕකට

Continue Reading
රනිල් පඩි වැඩි කරන්නම් කිව්වට කිසිමදෙයක් කරලා නෑ -හරිනි
පුවත්
0 min read
244

රනිල් පඩි වැඩි කරන්නම් කිව්වට කිසිමදෙයක් කරලා නෑ -හරිනි

October 28, 2024
0

වැටුප් වැඩි කිරීමට කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළත්, ඊට අදාළ ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඒ පාදුක්කේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්. “දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා කියනවා. අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට

Continue Reading
රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණයි… – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
281

රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණයි… – ජනාධිපති අනුර කුමාර දිසානායක

October 28, 2024
0

රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති, අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ

Continue Reading
ජෝර්ජියාවේ මැතිවරණයෙන් රුසියානු මිත්‍ර පාර්ශවය ජය ගනී!
පුවත්
1 min read
247

ජෝර්ජියාවේ මැතිවරණයෙන් රුසියානු මිත්‍ර පාර්ශවය ජය ගනී!

October 28, 2024
0

පැරණි සෝවියට් සංගමයට අයත් ජෝර්ජියාවේ ඔක්තෝම්බර් 27වනදා පැවති මැතිවරණයෙන් පාලක “ජෝර්ජියානු සිහිනය” පක්‍ෂය ජයග්‍රහණය කර ඇති බව වර්තා වේ.එම පක්‍ෂය ලබා ගත් චන්ද ප්‍රතිශතය 54.08%ක් වන අතර යුරෝපා සංගමයට හිතවත් ඒකාබද්ධ විපක්ෂය වන (MNU) 37.58%ක් ලබා ගෙන ඇත. මෙම මැතිවරණය රුසියානු හිතවත් හා යුරෝපා සංගමයට හිතවත් ලෙස රටේ ප්‍රධාන පක්‍ෂ

Continue Reading
“ජනතාවගේ ආරක්ෂාව තහවුරුයි, බයවෙන්න එපා” -අනුර
පුවත්
1 min read
257

“ජනතාවගේ ආරක්ෂාව තහවුරුයි, බයවෙන්න එපා” -අනුර

October 25, 2024
0

කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාව ද තහවුරු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ පුත්තලමේ පැවති ජන හමුවකට එක්වෙමින්. මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පල වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

Continue Reading
දූෂිතයෝ වංචාකාරයෝ අපේ පක්ෂයටත් ආවා
පුවත්
0 min read
245

දූෂිතයෝ වංචාකාරයෝ අපේ පක්ෂයටත් ආවා

October 24, 2024
0

දුෂණයට වංචාවට සම්බන්ධ පිරිස් සිය පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට ඉල්ලුම් කළ බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක, රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළා. ඔවුන් සියලු දෙනා ඒ අනුව ඉවත් කිරීමට තීරණය කළ බවයි මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ. එම නිසා මෙවර තම පක්ෂය තරගවදින්නේ දිස්ත්‍රික්ක 09කට

Continue Reading
හැමෝටම “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා – ජනාධිපති, අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
245

හැමෝටම “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා – ජනාධිපති, අනුර කුමාර දිසානායක

October 24, 2024
0

හැමෝටම “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් ජාතික ජන බලවේගයේ පාලනයකින් ගොඩනඟන බව ජනාධිපති, අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ “රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත්

Continue Reading
ගෙවුණු අවුරුදු හැත්තෑහයක කාලයක තුළ පාලකයන් පිළිබඳ අත්දැකීම මට තිබෙනවා – බුද්ධදාස විතානාරච්චි
පුවත්
0 min read
252

ගෙවුණු අවුරුදු හැත්තෑහයක කාලයක තුළ පාලකයන් පිළිබඳ අත්දැකීම මට තිබෙනවා – බුද්ධදාස විතානාරච්චි

October 24, 2024
0

ගෙවුණු අවුරුදු හැත්තෑහයක කාලයක තුළ පාලකයන් පිළිබඳ අත්දැකීම තමන්ට ඇතැයි ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (23) පැවති “රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස්

Continue Reading