පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
පුවත්
1 min read
240

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා

May 10, 2025
0

පළාත් පාලන මැතිවරණයේදී  ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය. එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. නානායක්කාර මහතා මෙසේද පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද

Continue Reading
ජනපති පාප්තුමන්ට සුබ පතයි
පුවත්
1 min read
171

ජනපති පාප්තුමන්ට සුබ පතයි

May 9, 2025
0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ. ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ සිය x ගිණුමේ සටහනක් තබමිනි.  “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක්

Continue Reading
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට
පුවත්
1 min read
177

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට

May 9, 2025
0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයින්, හිටපු  රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භූක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම හා

Continue Reading
බෙල් 212 අනතුරෙන් හමුදාවේ 6ක් මරුට
පුවත්
0 min read
159

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 6ක් මරුට

May 9, 2025
0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති

Continue Reading
පළාත් පාලන මැතිවරණය මාලිමාව ජය ගන්නවා, කිසිම සැකයක් නෑ – අගමැතිනිය
පුවත්
0 min read
488

පළාත් පාලන මැතිවරණය මාලිමාව ජය ගන්නවා, කිසිම සැකයක් නෑ – අගමැතිනිය

May 6, 2025
0

මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනාධිපතිවරණයට වඩා විශාල ජයග්‍රහණයක් මහ මැතිවරණයේදී ලැබුණු බවත් පළාත් පාලන මැතිවරණයේදී ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි ජයග්‍රහණයක් ලබාගන්නා බවයි අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත

Continue Reading
සතොස ඉතිහාසයේ වැඩිම එක් දින අලෙවිය වාර්තා කරයි…
පුවත්
0 min read
497

සතොස ඉතිහාසයේ වැඩිම එක් දින අලෙවිය වාර්තා කරයි…

May 6, 2025
0

සතොස ආයතනය ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය පසුගිය අවුරුදු සමයේ වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 870ක අලෙවියක් වාර්තා කර ඇත. පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩවල මිල 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.

Continue Reading
නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
0 min read
157

නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

May 6, 2025
0

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි. පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. ඒ

Continue Reading
අගමැතිනියට එරෙහිව පැමිණි
පුවත්
1 min read
170

අගමැතිනියට එරෙහිව පැමිණි

May 6, 2025
0

නිහඩ කාලසීමාවේදී හැකි අයුරින් ෂේප් එකේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙසට අගමැතීනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කළේය. එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි. අගමැතිනියගේ ප්‍රකාශය නීති විරෝධී බවට

Continue Reading
අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…
පුවත්
0 min read
184

අල්ලස් කොමිසමට යැවූ ලිපිය මම දැනගැනීම අපරාධයක් නම්, එතුමාට ගිහින් නඩුවක් දාන්න කියන්නකෝ…

May 3, 2025
0

අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ ගැන සිරස සටන වැඩසටහනේ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති

Continue Reading
’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
පුවත්
1 min read
157

’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’

May 3, 2025
0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන  ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය. “වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා.එදා ලංකාවේ  ඡන්දෙ. ජාත්‍යන්තර වෙසක් උළෙලේ  සමාරම්භක අවස්ථාව ඉවර වෙනකොට මෙහෙ

Continue Reading