අගමැතිනිය කැනඩාවට
පුවත්
0 min read
231

අගමැතිනිය කැනඩාවට

June 25, 2025
0

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ. මෙහිදී ප්‍රධාන

Continue Reading
ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා
පුවත්
1 min read
381

ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා

June 23, 2025
0

රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා  ගංජා  තොගයක්  ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම නිවස තුළ තිබී පොහොර බෑග් 5 ක බහා තිබු කේරල ගංජා කිලෝ 129 ගෑම් 245 ක් පොලිස් භාරයට ගෙන ඇත.‍ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාවේ පළාත්

Continue Reading
ටීචර් අම්මා පාර්ලිමේන්තුවට !
පුවත්
1 min read
469

ටීචර් අම්මා පාර්ලිමේන්තුවට !

June 23, 2025
0

‘ටීචර් අම්මා’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් 5 වසර ශිෂ්‍යත්ව දරුවන් ඉලක්ක කරගත් වාණිජ ව්‍යාපෘති හරහා දෙමාපියන් නොමඟ යැවීම, පොලිසිය අවභාවිත කිරීම සහ පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හයේෂිකා ප්‍රනාන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ගාස්තු ගෙවා පොලිස් සේවය ලබා ගැනීමේ ක්‍රමවේදය අවභාවිත කරමින්, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ

Continue Reading
ඉරානය පරමානු බෝම්බයක් හදනවා – ට්‍රම්ප්
පුවත්
0 min read
162

ඉරානය පරමානු බෝම්බයක් හදනවා – ට්‍රම්ප්

June 21, 2025
0

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි. ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා කිසිවක් පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඇමෙරිකන් බුද්ධි අංශ, පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව)

Continue Reading
ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..
පුවත්
1 min read
200

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..

June 21, 2025
0

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ,  එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති

Continue Reading
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
0 min read
137

බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

June 21, 2025
0

ජාතික ජන බලවේගයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි සුරංග අඹගහවත්ත විසින් ගමඇතිගේ ආරියදාස නව සභාපති ලෙස තෝරාපත් කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

Continue Reading
දුමින්ද දිසානායක අධිකරණයට !
පුවත්
0 min read
163

දුමින්ද දිසානායක අධිකරණයට !

June 19, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන ලදී. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි

Continue Reading
කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !
පුවත්
0 min read
186

කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !

June 19, 2025
0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් අද (19) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඔහුගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් මේ අතර ගොස් තිබේ. ඊයේ (18) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්

Continue Reading
විනාඩි 3න් බයියෝ කපෝතී !
පුවත්
1 min read
211

විනාඩි 3න් බයියෝ කපෝතී !

June 19, 2025
0

පළාත් පාලන ආයතනවල බලය අනීතිකව ඩැහැ ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ඇතුළු අශුද්ධ හවුල ගෙන ගිය කුමන්ත්‍රණ පරාජයට වීම සම්බන්ධයෙන් පවතින වේදනාව තේරුම් ගත හැකි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවාය. ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය අවධාරණය කළේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පනතට අනුකූලව ක්‍රියා

Continue Reading
කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට
පුවත්
0 min read
180

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට

June 18, 2025
0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Continue Reading