සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට
පුවත්
0 min read
213

සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට

July 7, 2025
0

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම

Continue Reading
ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන
පුවත්
1 min read
225

ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

July 7, 2025
0

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්ය. පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

Continue Reading
බසය මාර ගසක ගැටී 21 ක් රෝහලට
පුවත්
0 min read
207

බසය මාර ගසක ගැටී 21 ක් රෝහලට

July 4, 2025
0

හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද(4) දහවල් සිදුවු අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනා ගමන මංඩලයට

Continue Reading
රාගම – බටුවත්ත වෙඩි තැබීමෙන් අයෙක් මරුට
පුවත්
0 min read
176

රාගම – බටුවත්ත වෙඩි තැබීමෙන් අයෙක් මරුට

July 4, 2025
0

රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (03) රාත්‍රියේ කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව රාගම පොලිසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ ගලේ මුල්ල සංජීවකයේ සමීපයකු වන ආමි උපුල් නම් පුද්ගලයෙකි. ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වැඩි තැබීම සිදුකර

Continue Reading
එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට
පුවත්
1 min read
181

එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට

July 4, 2025
0

බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින්  අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.‍ 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා බඩඉරිඟු බීජ තොගයක් සිය හිතවතුන්ට බෙදාදුන් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම කළ විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා

Continue Reading
IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි
පුවත්
1 min read
160

IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

July 2, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන

Continue Reading
යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා
පුවත්
1 min read
157

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

July 2, 2025
0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට  අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත

Continue Reading
මුල් මාස 5ට ලොක්කො 5කටයි, සොක්කෝ 14කුයි ඇතුලේ
පුවත්
1 min read
153

මුල් මාස 5ට ලොක්කො 5කටයි, සොක්කෝ 14කුයි ඇතුලේ

July 1, 2025
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අධිකරණය හමුවේ පනවා තිබූ නඩු විභාග කර හිටපු ඇමතිවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු වැරදිකරුවන් වී දඬුවම් නියම කර තිබේ. මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මැයි 31 වෙනි දින දක්වා එම කොමිසමට පැමිණිලි 2,038ක් ලැබී ඇති බව ද වාර්තා වේ. විමර්ශනය

Continue Reading
අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි
පුවත්
1 min read
162

අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි

July 1, 2025
0

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ

Continue Reading
මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා
පුවත්
1 min read
163

මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා

July 1, 2025
0

මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. “නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ

Continue Reading