ආණ්ඩුව ජාත්‍යන්තර OFAC සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමග ගනුදෙනුවක
Uncategorized පුවත්
1 min read
490

ආණ්ඩුව ජාත්‍යන්තර OFAC සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමග ගනුදෙනුවක

March 23, 2024
0

මේ එළෙඹ ඇත්තේ මෙරට ජනතා නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඉදිරියේ වර්තමානයේ ඇති බරපතලම ගැටළුවයි. ශ්‍රී ලංකාවේ රජය සතු සමාගමක් විසින් මේ වන විට දිගින් දිගටම ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමගින් ගනුදෙනු මෙහෙයවීමේ අනිටු ඵල විපාක වලින් මේ රට ගලවා ගන්නට නැගී සිටින්නට තව වැඩි කාලයක් නැත. ඇත්තටම මේ රට

Continue Reading
බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි
පුවත්
0 min read
484

බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි

March 22, 2024
0

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල ඉතාලියේ සංචාරයක නිතරතන සිටී. ඒ අනුව ඔහු විසින් පසුගියදිනවල ඉතාලයේ මිලානෝ සමුළුව සහ ලුක්කා නගරයේදී ශ්‍රී ලාංකික සුහද හමුවක් පවත්වා තිබේ.

Continue Reading
අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
470

අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්

March 22, 2024
0

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින් සුහද ලෙස පිළිගෙන තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම

Continue Reading
අනුර කැනඩා සංචාරයක
පුවත්
1 min read
527

අනුර කැනඩා සංචාරයක

March 20, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතය.ඒ, කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහාය. ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද

Continue Reading
ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි
පුවත්
0 min read
499

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

March 19, 2024
0

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත් ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතර එහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි. මධ්‍යම පළාත් රෝහල්වල ගිලන් රථ රියදුරන් සඳහා අද පැවති පුහුණු පාඨමාලාවකින් අනතුරුව

Continue Reading
වනිඳුට තරග තහනමක්
පුවත්
1 min read
434

වනිඳුට තරග තහනමක්

March 19, 2024
0

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (19) පියවර ගත්තේය. ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි. බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට

Continue Reading
කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක
පුවත්
0 min read
454

කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක

March 19, 2024
0

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය. එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන්

Continue Reading
ජපාන තානාපති අනුර හමුවෙයි
පුවත්
1 min read
449

ජපාන තානාපති අනුර හමුවෙයි

March 19, 2024
0

මෙරට සිටින ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki), ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සඳහා අද (19) ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා.  බත්තරමුල්ල, පැලවත්ත පිහිටි එම මූලස්ථානයේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki

Continue Reading