පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ප්‍රතිඥාව
පුවත්
1 min read
345

පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ප්‍රතිඥාව

April 17, 2024
0

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්රමහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය

Continue Reading
මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !
පුවත්
1 min read
403

මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !

April 11, 2024
0

මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බව කියන විවාදය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (10) ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.  ඔහු එහි සඳහන් කරන්නේ පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජගත

Continue Reading
“අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි”
පුවත්
0 min read
388

“අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි”

April 9, 2024
0

ජාතික ජන බලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ කුමන ආකාරයකින් හෝ ආණ්ඩුවක් අටවා ගැනීම නොව, රට ගොඩනැගීම සඳහා ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරනු ලැබීය. “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවත්වන ලද සමුළුවේදී ඊයේ (07) ඒ බව අවධාරණය කළේය. එම

Continue Reading
රනිල්ගේ සැළසුම නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමටයි – හරිනි
පුවත්
0 min read
405

රනිල්ගේ සැළසුම නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමටයි – හරිනි

April 8, 2024
0

ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැතැයිජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ඇය මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අප පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ජාතික ජන බලවේගයේ ජාතික

Continue Reading
සජිත් ,විවාදයේ කණ්ඩායම මාරුකලේ විවාදයට බියේද?
පුවත්
1 min read
399

සජිත් ,විවාදයේ කණ්ඩායම මාරුකලේ විවාදයට බියේද?

April 7, 2024
0

“ආර්ථික කණ්ඩායමත් එක්ක කරන විවාදයෙන් බලාගන්න පුළුවන් ආර්ථික කණ්ඩායමේ සාක්ෂරතාවය.” යැයි විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සමඟ පැවති හමුවකදීය. කෙසේ වෙතත් ඔහු මීට පෙර

Continue Reading
ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්‍රේල් විරුවන් – ටිල්වින් සිල්වා සහෝදරයා
පුවත්
1 min read
431

ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්‍රේල් විරුවන් – ටිල්වින් සිල්වා සහෝදරයා

April 6, 2024
0

ඔබ අපි හැමදෙනාම පොළොන්නරුවට මේ එක්වී සිටින්නේ අප්‍රේල් විරුවන්ගේ 53වැනි සමරුව වෙනුවෙන්. මේ වගේම සැමරුම් ගාල්ලේ බද්දේගම සහ පුත්තලම නාත්තන්ඩියේදිත් පවත්වනවා. මේ සමාජය වෙනස් කිරීම සඳහා පොදු ජනතාව අතට බලය ලබා ගැනීමේ විශ්වාසයකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක 1971 අරගලයේදී දිවිපිදූ අපගේ ප්‍රේමණීය සහෝදරයන් මතක් කර ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් අපට ලබාගැනීම

Continue Reading
මේ දූෂිත පාලනය පරදා සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර
පුවත්
1 min read
450

මේ දූෂිත පාලනය පරදා සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර

April 5, 2024
0

අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න

Continue Reading
අනුර යාපයේදි  ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි, තවත් අතිසාර්ථක රැළි දෙකක්
පුවත්
0 min read
439

අනුර යාපයේදි  ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි, තවත් අතිසාර්ථක රැළි දෙකක්

April 5, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) යාපනයේදී තවත් විශේෂ සමුළු ‍දෙකක් පැවැත්විණි. ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව ඉන් එකක් හමුවක් වන අතර අනෙක බැංකු හා මූල්‍ය සංසදයේ යාපනය දිස්ත්‍රික් සමුළුවයි. ඊට පෙර පසුගිය මාර්තු 16 වනදා ජාතික ජන බලවේගයේ වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළු දෙකද

Continue Reading
රජයේ මූල්‍ය අවභාවිතා කළ අය අතර ප්‍රසන්න ඉහලින්ම
පුවත්
0 min read
432

රජයේ මූල්‍ය අවභාවිතා කළ අය අතර ප්‍රසන්න ඉහලින්ම

April 4, 2024
0

නීති විරෝධී ලෙස මහජන මුදලින් විදුලි, ජල සහ සනීපාරක්ෂක වියදම් ගෙවා දමන ඇමතිවරු අතර නිවාස හා නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග ඉදිරියෙන්ම සිටින බවත් රුපියල් 80,000කට වැඩි සනීපාරක්ෂක සේවා බිලක් මාසිකව ගෙවා දමන බව අනාවරණය කෙරේ. මේ බව හෙළි කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ මාධ්‍ය හමුවකදී ය.

Continue Reading
ප්‍රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි
පුවත්
0 min read
478

ප්‍රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි

April 4, 2024
0

පංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ලබන මැයි මාසයේදී එරට තුළද ජාතික ජන බලවේගයේ කමිටුව පිහිටුවීමට කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ. මේ වනවිට එරට සිටින විවිධ පසුබිම්වල විවිධ දේශපාලන මත වාදවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ඉතා වටිනා කාලය වැය කරමින් ලහි ලහියේ කටයුතු කරමින් සිටිති

Continue Reading