පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයට එරෙහිව මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකට ලියයි
පුවත්
0 min read
42

පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයට එරෙහිව මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකට ලියයි

February 7, 2026
0

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් ඉලක්ක කර සිදුවන වාචික හිංසනයන් සහ අපහාස කිරීම් වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග වහාම සංශෝධනය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය

Continue Reading
උතුරටත් දකුණටත් එකම අයිතිය තහවුරු වෙයි
පුවත්
0 min read
39

උතුරටත් දකුණටත් එකම අයිතිය තහවුරු වෙයි

February 7, 2026
0

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් සහ චාම් අයුරින්, රටේ සියලු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම ඇතැම් පාර්ශවයන්ගේ සිත් රිදවීමට සහ ද්වේෂයට හේතු වී ඇති බව ස්වාධීන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය වසරේ මෙන්ම මෙවර ද කිසිදු ජන කොටසකගේ සිත් රිදවීමකින් තොරව ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කිරීම

Continue Reading
චීනයෙන් යුවාන් මිලියන 229ක ප්‍රදානයක්: නවීකරණය කළ උපරිමාධිකරණ සංකීර්ණය අගමැතිනිය අතින් විවෘත වෙයි
පුවත්
1 min read
36

චීනයෙන් යුවාන් මිලියන 229ක ප්‍රදානයක්: නවීකරණය කළ උපරිමාධිකරණ සංකීර්ණය අගමැතිනිය අතින් විවෘත වෙයි

February 6, 2026
0

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය හුදෙක් ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් පමණක් නොව, යුක්තිය, සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් වන සමාජයක් වෙනුවෙන් පවතින ජීවමාන සාක්ෂියක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ පූර්ණ නවීකරණයට ලක් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ

Continue Reading
දිට්වා විපතට පත් මහනුවර ජනතාවට වන්දි සහ නිවාස; මහයියාව උමග සහ ගැටඹේ පාලම වැඩ ඇරඹේ
පුවත්
1 min read
54

දිට්වා විපතට පත් මහනුවර ජනතාවට වන්දි සහ නිවාස; මහයියාව උමග සහ ගැටඹේ පාලම වැඩ ඇරඹේ

February 6, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සඳහා නව නිවාස ඉදිකර දීම, වන්දි ප්‍රදානය සහ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන් සහ නිවාස හානි

Continue Reading
අහසට වෙඩි තියලා කෝටි ගණන් නාස්ති කළේ නෑ: නිදහස් උත්සවය ගැන ආණ්ඩුවෙන් විපක්ෂයට පිළිතුරු
පුවත්
0 min read
38

අහසට වෙඩි තියලා කෝටි ගණන් නාස්ති කළේ නෑ: නිදහස් උත්සවය ගැන ආණ්ඩුවෙන් විපක්ෂයට පිළිතුරු

February 6, 2026
0

පසුගිය 04 වැනිදා පැවති 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ආරක්ෂක හමුදාව අවතක්සේරු කළ බවටත්, යුද්ධෝපකරණ ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් රජය දැක්වූ අදහස් පදනම් විරහිත බවටත් විපක්ෂයෙන් ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. විශේෂයෙන් රජය ණයට ගත් මුදලින් ගෙනෙන අවි ආයුධ නිදහස් දින ප්‍රදර්ශනය කිරීම ජාතික අභිමානයට හේතුවක් නොවන බවට

Continue Reading
ඉන්දියාවෙන් වැඩම කළ සර්වඥ ධාතු වන්දනාව ගංගාරාමයේදී අද ඇරඹේ
පුවත්
0 min read
42

ඉන්දියාවෙන් වැඩම කළ සර්වඥ ධාතු වන්දනාව ගංගාරාමයේදී අද ඇරඹේ

February 5, 2026
0

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හිමි වේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූන් වහන්සේලා අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

Continue Reading
ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් විගණකාධිපති ධුරයට; සමුදිකා ජයරත්න වැඩ භාර ගනී
Uncategorized
0 min read
40

ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් විගණකාධිපති ධුරයට; සමුදිකා ජයරත්න වැඩ භාර ගනී

February 5, 2026
0

ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපතිවරිය ලෙස පත් වූ සමුදිකා ජයරත්න අද (05) ජාතික විගණන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තාය. මෙරට විගණකාධිපති ධුරයට කාන්තාවක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ. මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කළ එල්. එස්. අයි. ජයරත්න (සමුදිකා ජයරත්න), නව විගණකාධිපතිවරිය ලෙස

Continue Reading
ජවිපෙ  ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් ඉන්දියානු සංචාරයක
පුවත්
1 min read
41

ජවිපෙ  ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් ඉන්දියානු සංචාරයක

February 5, 2026
0

“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සියලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත් වූහ. මෙම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊට

Continue Reading
පටු දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් පෙළගැසෙමු – අග්‍රාමාත්‍යවරියගෙන් ඇරයුමක්
පුවත්
0 min read
43

පටු දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් පෙළගැසෙමු – අග්‍රාමාත්‍යවරියගෙන් ඇරයුමක්

February 4, 2026
0

සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමූහිකවත් දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ, අලුත් නිදහසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ රට අලුත් මඟකට අවතීර්ණ වී සිටින බවයි.

Continue Reading
අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය
පුවත්
1 min read
39

අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය

February 4, 2026
0

නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අභිමානවත්

Continue Reading