වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවයි.
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 12,362 කි. මේ අතර පසුගිය
පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි
ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා නායකයින් එම ප්‍රහාර මාලාවේ ඉලක්කය විය. ප්‍රහාර මාලාවෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී ඇතුළු ජ්‍යෙෂ්ඨ
අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ – විදෙස් මාධ්‍ය
අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය. මෙහි ඉන්දියානුවන් 169
ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට
පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ, රිලව් – මිලියන 5.17වඳුරන් – මිලියන 1.74දඬුලේනා – මිලියන 2.66මොනරුන් – මිලියන 4.24
දිවයිනේ බන්ධනාගාර වෙත CID කණ්ඩායම් 28ක්….
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් දිවයිනේ සියළු බන්ධනාගාර වෙත යොමුකර තිබේ. ඒ , ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළවයි. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් බන්ධනාගාර තුළ ඇති ලේඛණ රැසක් පරික්ෂා කරන බව පොලීසිය සඳහන් කළේ ය. ජනාධිපති
කොළඹ මහ නගර සභාව – ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පරාදයි
කොළඹ මහ නගර සභාවේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබන රහස් ඡන්දයකින් ලබන 16 වෙනිදා පිහිටුවීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ සභිකයින් මේ වනවිටත් අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව අවධාරණය කෙරේ. එම නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් නම් කර සිටින ව්‍රායි කැලී බල්තසාර් මාධ්‍ය හමුවේ මේ බව
සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින ගණනාවක් පුරා දැඩි නිහඬතාවයක සිටි අතර, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ප්‍රබලයන් සිව් දෙනෙකු ද නිහඬතාවයක ගිල්ලා ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ එරාන් වික්‍රමරත්න යන සිව් දෙනා නිහඬ
ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.
ජර්මන් සංචාරය අරඹමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) එරට ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබේ. තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි. ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත
අපරාධවලට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයින් 3,103 දෙනෙකු අත්තඩංගුවට
නීති විරෝධී ලෙස සේවය අත්හැර ගොස් විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 3,103 දෙනෙකු පසුගිය මාස 3 තුළ අත්තඩංගුවට ගෙන ඇති බව නිල නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් හෙළි කර තිබෙන්නේ පෙබරවාරි 22 වෙනිදා සිට මැටි 08 වෙනි දින දක්වා