විනාශ වූ රට ගොඩනගන්න රාජ්‍ය – පෞද්ගලික හවුල් අරමුදලක්; විගණනයට ලෝක බැංකු සහාය
පුවත්
1 min read
135

විනාශ වූ රට ගොඩනගන්න රාජ්‍ය – පෞද්ගලික හවුල් අරමුදලක්; විගණනයට ලෝක බැංකු සහාය

December 1, 2025
0

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන හා දිගුකාලීන අරමුදලක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ඊයේ (30) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ

Continue Reading
‘දිට්වා’ විපතට චීනයෙන් ඩොලර් ලක්ෂයක හදිසි ආධාරයක්
Uncategorized
0 min read
64

‘දිට්වා’ විපතට චීනයෙන් ඩොලර් ලක්ෂයක හදිසි ආධාරයක්

December 1, 2025
0

දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහන සැලසීම සඳහා චීන රතු කුරුස සමාජය විසින් අමෙරිකානු ඩොලර් 100,000ක හදිසි මුදල් ආධාරයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ලබා දී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශීය චීන සංගමය ඒකාබද්ධව රුපියල් මිලියන 10ක මුදලක් ද ආපදා සහන කටයුතු

Continue Reading
උසස් පෙළ විභාගය දින 03ක් නෑ : විකල්ප දින දෙයි
පුවත්
1 min read
89

උසස් පෙළ විභාගය දින 03ක් නෑ : විකල්ප දින දෙයි

November 27, 2025
0

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. උසස් පෙළ විභාගය අද (27), හෙට (28) සහ අනිද්දා (29) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරනවා. එම විභාගයන් දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනයන්වල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා. එසේම එළැඹෙන සඳුදා සිට විභාගය සාමන්‍ය පරිදි

Continue Reading
හඳුන්නෙත්තිගේ හඬ පටය විකෘති කළ ජාවාරම හෙළිවෙයි; ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක් !
Uncategorized
1 min read
83

හඳුන්නෙත්තිගේ හඬ පටය විකෘති කළ ජාවාරම හෙළිවෙයි; ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක් !

November 27, 2025
0

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිදු කළ දුරකතන සංවාදයක් විකෘති කරමින් නිර්මාණය කළ ව්‍යාජ හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘United Nations Human Rights Organization’ යනුවෙන් හඳුන්වා

Continue Reading
පාසල් වෑන්වලට CCTV අනිවාර්ය කෙරේ: කාන්තා හා ළමා හිංසනයට එරෙහිව රජයෙන් නව පියවරක්
පුවත්
0 min read
87

පාසල් වෑන්වලට CCTV අනිවාර්ය කෙරේ: කාන්තා හා ළමා හිංසනයට එරෙහිව රජයෙන් නව පියවරක්

November 24, 2025
0

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සීසීටීවී කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (24) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසා සහ හිරිහැර වැඩිවී ඇති බවත්, එය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග

Continue Reading
නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්
පුවත්
0 min read
86

නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්

November 24, 2025
0

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ. මෙම හෙළිදරව්ව සිදුවන්නේ, පක්ෂ දෙක අතර සන්ධානගත වීමක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ සමග එක්ව “පොදු විපක්ෂය” නමින්

Continue Reading
අධිවේගී බස්වල කාඩ් ගෙවීම් ඇරඹෙයි: 2026 අවසන් වනවිට බස්නාහිර සියලු බස්රථවලට
පුවත්
1 min read
90

අධිවේගී බස්වල කාඩ් ගෙවීම් ඇරඹෙයි: 2026 අවසන් වනවිට බස්නාහිර සියලු බස්රථවලට

November 24, 2025
0

බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ සේවාව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට සමගාමීව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමේ සෞඛ්‍ය පරීක්ෂණයක්ද සිදුකරන

Continue Reading
ශිරන්තිට යක්ෂයා වැහෙන වීඩියෝ දෙකක් ලීක්
පුවත්
1 min read
83

ශිරන්තිට යක්ෂයා වැහෙන වීඩියෝ දෙකක් ලීක්

November 22, 2025
0

ගෝඨාභය රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට පවා විරුද්ධ වී නාමල් රාජපක්ෂට කිරුළු පැළඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ ශිරන්ති රාජපක්ෂ මුළුමනින් ම පරාජිත බව තහවුරු කෙරෙන වීඩියෝ දෙකක් සැසඳීම් කෙරෙමින් පවතී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ 17ක සහභාගීත්වයෙන් ඊයේ (21) නුගේගොඩ දී පවත්වන ලද

Continue Reading
බැසිල් රාජපක්ෂගේ වම් පැත්ත හිරිවැටිලා ලු
පුවත්
0 min read
68

බැසිල් රාජපක්ෂගේ වම් පැත්ත හිරිවැටිලා ලු

November 22, 2025
0

බැසිල් රාජපක්ෂට අයත් මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම සහ ගොඩනැගිලි සම්බන්ධ වත්කම් නඩුව ඊයේ (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥයින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර කරුණු දක්වනු ලැබීය. එම වෛද්‍ය වාර්තාවේ දක්වා තිබෙන්නේ බැසිල් රාජපක්ෂගේ ශරීරයේ වම් පස හිරි වැටී ඇති බව ය. එම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමට

Continue Reading
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වේ
පුවත්
1 min read
74

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වේ

November 22, 2025
0

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී විෂය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ චැනල් එන්.අයි.යී. වෙබ් පිටුවේ (channelnie.nie.ac.lk) එළිදැක්වීමද මේ සමඟ සිදු කළා. මේවන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී

Continue Reading