සිරිසේනගේ ප්‍රකාශය සාහසිකයි  නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්
පුවත්
0 min read
459

සිරිසේනගේ ප්‍රකාශය සාහසිකයි නීතිය ක්‍රියාත්මක කරන්න – විජිත හේරත්

March 24, 2024
0

මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර සිටියේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන

Continue Reading
පාස්කු ප්‍රහාරයට : අනිවාර්යයෙන් යුක්තිය ඉටු කරනවා – අනුර
පුවත්
0 min read
454

පාස්කු ප්‍රහාරයට : අනිවාර්යයෙන් යුක්තිය ඉටු කරනවා – අනුර

March 24, 2024
0

මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්ය ලෙසම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ යුක්තිය ඉටු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානාය අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 3.00ට පැවති ජන හමුව අමතමිණි. ඒ සඳහා ටොරොන්ටෝ හි ජාතික ජන බලවේගයේ සංවිධායක නිහාල් ප්‍රේමලාල්

Continue Reading
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය ලිපි මාලාව – 01
විශේෂංග
1 min read
703

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය ලිපි මාලාව – 01

March 23, 2024
0

ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය සෙවිමේදී ක්‍රි.පු. කාලය තෙක් දිවයන ඉතිහාසයක් එය සතුය. එහෙත් අපගේ මාතෘකාවට අදාළව සලකන විට එය ආයතනික අධ්‍යාපනය ගැන පමණක් දළ අදහසක් ඇතිකර ගැනීමට පමණක් ප්‍රමාණවත් වනු ඇත. ගමක අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. අනුරාධපුර යුගයේ ඇරඹි මහා විහාරය භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පැවතීම මෙහිදී විශේෂත්වයකි. එය විද්‍යාපීඨයක් වශයෙන්

Continue Reading
පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි
පුවත්
0 min read
895

පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි

March 23, 2024
0

ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්‍රික් සමුළු අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අති සාර්ථකත්වයක් එකතු කර තිබේ. අද (23) පෙරවරුවේ පවත්වන ලද එම සමුළුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රමුඛ කලාකාරිනියන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් රැසක් එක්ව

Continue Reading
ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර
පුවත්
0 min read
493

ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර

March 23, 2024
0

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්‍රමයක් බවත්, දැනට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් කර තිබෙන බවත් නීතිවේදීන් පෙන්වා දී තිබේ. මේ ගැන අදහස් දක්වන නීතිඥවරුන් අතරින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යූ ටියබ් නාළිකාවකට හෙළි කර තිබෙන්නේ

Continue Reading
අනුරට – කැනඩාවේ දෙමළ, මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක්
පුවත්
1 min read
467

අනුරට – කැනඩාවේ දෙමළ, මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක්

March 23, 2024
0

ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක පවසයි. රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව හා ඊට පිළියම් සෙවිය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව මෙම ජන කොට්ඨාසවලට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති

Continue Reading
ආණ්ඩුව ජාත්‍යන්තර OFAC සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමග ගනුදෙනුවක
Uncategorized පුවත්
1 min read
491

ආණ්ඩුව ජාත්‍යන්තර OFAC සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමග ගනුදෙනුවක

March 23, 2024
0

මේ එළෙඹ ඇත්තේ මෙරට ජනතා නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඉදිරියේ වර්තමානයේ ඇති බරපතලම ගැටළුවයි. ශ්‍රී ලංකාවේ රජය සතු සමාගමක් විසින් මේ වන විට දිගින් දිගටම ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමගින් ගනුදෙනු මෙහෙයවීමේ අනිටු ඵල විපාක වලින් මේ රට ගලවා ගන්නට නැගී සිටින්නට තව වැඩි කාලයක් නැත. ඇත්තටම මේ රට

Continue Reading
බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි
පුවත්
0 min read
484

බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි

March 22, 2024
0

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල ඉතාලියේ සංචාරයක නිතරතන සිටී. ඒ අනුව ඔහු විසින් පසුගියදිනවල ඉතාලයේ මිලානෝ සමුළුව සහ ලුක්කා නගරයේදී ශ්‍රී ලාංකික සුහද හමුවක් පවත්වා තිබේ.

Continue Reading
අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
470

අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්

March 22, 2024
0

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින් සුහද ලෙස පිළිගෙන තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම

Continue Reading
ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි
පුවත්
0 min read
499

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

March 19, 2024
0

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත් ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතර එහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි. මධ්‍යම පළාත් රෝහල්වල ගිලන් රථ රියදුරන් සඳහා අද පැවති පුහුණු පාඨමාලාවකින් අනතුරුව

Continue Reading