විශාල මූල්‍ය අපරාධයක්! හරීන්, ටිරාන් ගැටෙයි
පුවත්
0 min read
434

විශාල මූල්‍ය අපරාධයක්! හරීන්, ටිරාන් ගැටෙයි

May 8, 2024
0

පෙරේදා (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අතර උණුසුම් මත ගැටීමක් සිදු වූ බව අනාවරණය කර තිබේ. විශාල මූල්‍ය අපරාධයක යෙදෙමින් සංචාරක වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශ සමාගමකට බාර දී ඇති බවට සාධාරණ සැකයක් සමාජයේ ඇති වී තිබීම මූලික කර ගෙන

Continue Reading
රිය අනතුරක් සිදුකර, අනතුරට පත් පුද්ගලයාට පහරදුන් ෆවුසිගේ පුත්‍රයාට පොලිස් ඇප
පුවත්
0 min read
414

රිය අනතුරක් සිදුකර, අනතුරට පත් පුද්ගලයාට පහරදුන් ෆවුසිගේ පුත්‍රයාට පොලිස් ඇප

May 8, 2024
0

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රිය අනතුරක් සිදුකර, අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාටම ඔහු පහරදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර

Continue Reading
එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ අනුර දිසානායක අතර හමුවක්
පුවත්
1 min read
464

එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ අනුර දිසානායක අතර හමුවක්

May 6, 2024
0

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ. මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී

Continue Reading
වංචාව වෘත්තීය කරගත් ජනාධිපති මාධ්‍ය ලොක්කා
පුවත්
1 min read
1246

වංචාව වෘත්තීය කරගත් ජනාධිපති මාධ්‍ය ලොක්කා

May 3, 2024
0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ (President Media Division – PMD) කටයුතු සම්බන්ධයෙන් දිගින් දිගටම බරපතල චෝදනා එල්ල වෙමින් පවතී. ඒ ජනාධිපතිවරයා  විසින් පසුගිය කාලය පුරා සිදු කළ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වෙනුවෙන් නතා බදු මුදල් වැය කර පවත්වාගෙන යන මෙම ඒකකය අදාල රාජකාරි ඉටු නොකළ බවට වන චෝදනාව ප්‍රධාන තැනක්

Continue Reading
මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය – අනුර දිසානායක
පුවත්
1 min read
495

මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය – අනුර දිසානායක

May 3, 2024
0

ජාතික ජන බලවේගය අද වනවිට ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටින බව එහි නායක අනුර දිසානායක අවධාරණය කරයි. එහු මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දා කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ දී පවත්වනු ලැබූ ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන

Continue Reading
ඊළග මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ – අනුර කුමාර
පුවත්
0 min read
451

ඊළග මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ – අනුර කුමාර

May 1, 2024
0

එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බවත් නීතියක්, විනයක් සහිත සමාජය ජාතික ජන බලවේගය විසින් ගොඩනැගීම අපගේ වගකීමක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ මේ වනවිට මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දිනය රැලිය අමතමිනි. “මේ දූෂිතයන්

Continue Reading
මාලිමාවේ යාපනය මැයි රැලිය සාර්ථකයි
පුවත්
1 min read
510

මාලිමාවේ යාපනය මැයි රැලිය සාර්ථකයි

May 1, 2024
0

ජාතික ජන බලවේගයේ මැයි රැලි අතර පළමු වැනි රැලිය අද උදේ දහයට යාපනයේ දී පවත්වා තිබෙනවා. ඒ අද දවසේ ඔවුන් විසින් පවත්වන පළමු මැයි රැලිය යි. යාපනය නන්දයි සෙල්වා රඟහලේ පවත්වනු ලැබූවා. එහි ප්‍රධාන දේශනය ජාතික ජන බලවෙගයේ ජාතික විධායක සභික විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා. ඒ සදහා ජාතික ජන බලවෙගයේ

Continue Reading
මාලිමාවේ මැයි රැළි කඩාකප්පල් කිරීමට සැරසෙන පොලිසිය? ආණ්ඩුව?
පුවත්
1 min read
486

මාලිමාවේ මැයි රැළි කඩාකප්පල් කිරීමට සැරසෙන පොලිසිය? ආණ්ඩුව?

May 1, 2024
0

ජාතික ජන බලවේගයේ මැයි රැලිවලට සහභාගී වන ජනතාවට විවිධ බාධා පැමිණවීම සඳහා ආණ්ඩුව පොලීසිය යොදවා ඇති බව වාර්තා වේ. විවිධ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවමින් විවිධ තොරතුරු විමසීම සහ ලියාපදිචි කිරීම් වෙන්වෙනු කල් මරමින් ජනතාව රස්තියාදු කරවීමට කටයුතු යොදා ඇත. මහියංගනය සිට අනුරාධපුරය දක්වා ජාතික ජන බලවේගයේ මැයි රැලි සඳහා

Continue Reading
ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය
විශේෂංග
0 min read
470

ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය

May 1, 2024
0

2024 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ ලොව පුරා වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව සමග ජාතික ජන බලවේගයද සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනී. ජාත්‍යන්තර කම්කරු දිනය යනු 1886 චිකාගෝ නුවර කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලයත්, එම අරගලය පාලක පංතිය විසින් මර්දනය කිරීමේදී කම්කරු අයිතීන් වෙනුවෙන් දිවිපිදූ කම්කරු නායකයන්

Continue Reading
මාලිමාවේ මැයි රැලි පවත්වන ස්ථාන හා වෙලාවන්
පුවත්
0 min read
524

මාලිමාවේ මැයි රැලි පවත්වන ස්ථාන හා වෙලාවන්

April 30, 2024
0

Continue Reading