බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි
පුවත්
0 min read
453

බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි

March 22, 2024
0

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල ඉතාලියේ සංචාරයක නිතරතන සිටී. ඒ අනුව ඔහු විසින් පසුගියදිනවල ඉතාලයේ මිලානෝ සමුළුව සහ ලුක්කා නගරයේදී ශ්‍රී ලාංකික සුහද හමුවක් පවත්වා තිබේ.

Continue Reading
අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
448

අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්

March 22, 2024
0

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින් සුහද ලෙස පිළිගෙන තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම

Continue Reading
ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි
පුවත්
0 min read
476

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

March 19, 2024
0

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත් ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතර එහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි. මධ්‍යම පළාත් රෝහල්වල ගිලන් රථ රියදුරන් සඳහා අද පැවති පුහුණු පාඨමාලාවකින් අනතුරුව

Continue Reading
 පාලන බලයේ සුක්කානම ‘Z’ පරම්පරාවට – අනුර කුමාර දිසානායක
විශේෂංග
1 min read
478

 පාලන බලයේ සුක්කානම ‘Z’ පරම්පරාවට – අනුර කුමාර දිසානායක

March 19, 2024
0

“නව තාරුණ්‍යය විනිවිදභාවය අපේක්ෂා කරනවා. නම්‍යශීලිත්වය අවශ්‍යයි, ඔබගේ වේගවත් වර්ධනයට ගැළපෙන වේගවත් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ඔබගේ නිර්මාණශීලීත්වය මුදාහැරීම සඳහා සමාජයක් අවශ්‍යයි. අන්න ඒ නව සමාජය කැටුව එන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව. ‘එක්ස්’ පරම්පරාවේ අපි ‘ඉසඩ්’ පරම්පරාවේ ඔබට මේ සුක්කානම බාරදීලා ගෙදරට වෙලා, පුටුවක වාඩි වෙලා ‘ඉසඩ්’ පරම්පරාවේ කට්ටිය

Continue Reading
සංහිඳියාව කොපමණ දුරද? -ජෙහාන්පෙරේරා
විශේෂංග
1 min read
457

සංහිඳියාව කොපමණ දුරද? -ජෙහාන්පෙරේරා

March 19, 2024
0

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගිතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින

Continue Reading
මේක අපි ගහන්න ඕනම මැච් එකක් – එරංග ගුණසේකර
විශේෂංග
1 min read
436

මේක අපි ගහන්න ඕනම මැච් එකක් – එරංග ගුණසේකර

March 19, 2024
0

“අපිට, ඔබට, ඔබේ අම්මට, තාත්තට පළවෙනි වතාවට දිනන්න අවස්ථාවක් තිබෙනවා. ඇයි අපි ඒක කියන්නේ. දැන් මේ වෙද්දී කරුණු 04ක් අවධානයට ලක්වෙලා තියෙනවා. එකක් මේ මොහොතේ තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය. ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම ඇදවැටිලා තියෙන්නේ. එය අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. තුන්වෙනි එක තමා අපේ රටේ ජනතාව ඇත්ත පුරවැසියන් බවට

Continue Reading
වනිඳුට තරග තහනමක්
පුවත්
1 min read
405

වනිඳුට තරග තහනමක්

March 19, 2024
0

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (19) පියවර ගත්තේය. ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි. බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට

Continue Reading
කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක
පුවත්
0 min read
429

කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක

March 19, 2024
0

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය. එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන්

Continue Reading
ජපාන තානාපති අනුර හමුවෙයි
පුවත්
1 min read
421

ජපාන තානාපති අනුර හමුවෙයි

March 19, 2024
0

මෙරට සිටින ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki), ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සඳහා අද (19) ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා.  බත්තරමුල්ල, පැලවත්ත පිහිටි එම මූලස්ථානයේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki

Continue Reading
ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන බලය ජනතාවගේ අතට – ජගත් මනුවර්ණ
විශේෂංග
1 min read
461

ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන බලය ජනතාවගේ අතට – ජගත් මනුවර්ණ

March 19, 2024
0

“බැසිල් රාජපක්ෂ ජාතික ආරක්ෂාව කියන්නේ මේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව. ඔවුන් හැමදාමත් කළේ “රට ජාතිය අනතුරේ” කියමින්, පුරවැසියා රවටමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකර ගන්න එක. ඒ නිසාම තමයි අද අපේ දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි, උදේ ගෙදරින් පිටවී යන පුද්ගලයා නිරුපද්‍රිතව ගෙදර එයිද කියන සැකයෙන් ඉන්න වෙලා, පාතාලය පාරපුරා වෙඩි තබාගන්න සමාජයක් බිහිවෙලා

Continue Reading