අනෝරා වැසි මැද මාලිමාවේ තරුණ රැලිය පිරී ඉතිරී යයි
පුවත්
1 min read
430

අනෝරා වැසි මැද මාලිමාවේ තරුණ රැලිය පිරී ඉතිරී යයි

June 3, 2024
0

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් එක්වී සිටිනු දක්නට ලැබිණි. ඊයේ කුරුණෑගලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවද නොතකා අති විශාල තරුණ තරුණියන් පිරිසක් ඊට එක්වී සිටීම විශේෂත්වයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක,

Continue Reading
රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා -වජිර 
පුවත්
1 min read
437

රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා -වජිර 

May 31, 2024
0

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව

Continue Reading
ජුනි 04 පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් !
පුවත්
1 min read
451

ජුනි 04 පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් !

May 31, 2024
0

පාර්ලිමේන්තුව යළි රැස්වන ජුනි 4 වෙනිදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වීමේ සුදානමක් පවතින බව ඉතා විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ. ඒ ආරංචිවලට අනුව ඔවුන් ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇතැයි ද පැවසේ. පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිත බව

Continue Reading
සජබේ රත්තරංගෙන් ප්‍රා.ලේට තගක්
පුවත්
1 min read
422

සජබේ රත්තරංගෙන් ප්‍රා.ලේට තගක්

May 28, 2024
0

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව අනාවරණය වේ. එම මන්ත්‍රීවරයාගේ චන්ඩිකම පිළිබඳව සමගි ජන බලවේගය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. එමෙන් ම රජයේ පරිපාලන නිලධාරියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව

Continue Reading
අපි හදන්නේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් – අනුර
පුවත්
1 min read
422

අපි හදන්නේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් – අනුර

May 27, 2024
0

“අපේ ලොකුම බලාපොරොත්තුව ගෙයක්, දොරක් හදා ගන්න එක. ඉස්සර නම් කීවේ, නොතෙමී ඉන්න වහලක් හදා ගන්නවා කියලා. නමුත්, අද වන විට පරම්පරා කීපයක්ම ජීවත් වන්නේ මුළු ජීවිත කාලයේම පොරබැදුවත්, බාගෙට හැදුව ගෙයකයි. ඒ නිසා අපි මේ රටේ සෑම පවුලකටම නොතෙමී, හොඳ වාතාශ්‍රයක් සහිතව ජීවත් වෙන්න නිවාසයක් ලබා දීමේ වගකීම අපේ

Continue Reading
ෆොන්සේකා නිසා සජිත් කැළඹේ
පුවත්
1 min read
460

ෆොන්සේකා නිසා සජිත් කැළඹේ

May 25, 2024
0

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය දුන් යුද්ධය සහ එය පසුපස තිබූ මේ දක්වා සඟවන ලද දේශපාලන කතාව කෘතියකින් එළිදැක්වීම සම්බන්ධයෙන් ප්‍රබලයන් ගණනාවක් කළබල වී ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස එසේ කළබල වූවන් අතර ප්‍රමුඛයෙක් වී ඇති බව හෙළිවේ. සරත් ෆොන්සේකා සමඟ සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස විසින්

Continue Reading
දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ
පුවත්
1 min read
423

දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ

May 25, 2024
0

අල්ලස් දූෂණ සහ අයථා ලෙස   වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයන් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා

Continue Reading
ගැහැණු අපි එක මිටට“ වව්නියාවට
පුවත්
0 min read
489

ගැහැණු අපි එක මිටට“ වව්නියාවට

May 25, 2024
0

ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පෙරවරුවේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ සහ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මෙම රැලිය ඇමතුවෝ ය. ජාතික ජන බලවේගයේ “ගැහැනු

Continue Reading
සජිත්ගේ අවසාන මාස කිහිපය…
පුවත්
1 min read
578

සජිත්ගේ අවසාන මාස කිහිපය…

May 24, 2024
0

පසුගිය මැයි දිනය රැලිය වෙනුවෙන් පූර්ව සැලසුම් කටයුතුවලදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කරන ලද ප්‍රකාශයක් පුවත්පතක පළ වී තිබී මේ වනවිට එහි ඡායාරූපයක් සමඟ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවක් එසේ හෙළි වී

Continue Reading
ජනාධිපතිවරණයට සූදානම් වෙන්න – රනිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි
පුවත්
0 min read
484

ජනාධිපතිවරණයට සූදානම් වෙන්න – රනිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි

May 22, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩල රැස්විමේදී ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ සඳහා සුදානම් වන්නැයි ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. රජයෙන් මුදල් වෙන් ‌කර ඇත්තේ ජනාධිපතිවරණයක් සඳහා බවත් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙනකර නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

Continue Reading