විද්‍යාඥයින් පිරිවරා මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළි දැක්වේ
පුවත්
1 min read
403

විද්‍යාඥයින් පිරිවරා මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළි දැක්වේ

June 29, 2024
0

ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයට ලොව සුප්‍රකට විශ්ව විද්‍යාවල විද්‍යා මධ්‍යස්ථාවල සේවය කරන ලාංකික විද්‍යාඥයින් මෙන් ම, මෙරට සිටින විද්‍යාඥයින් ඇතුළු උගතුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වනවිට පැවැත්වේ. ඇමරිකාවේ හුස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් කැන්සර් මධ්‍යස්ථානයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ඔස්ට්‍රේලියාවේ හයිඩ්‍රෝ බයලොජි ආයතනයේ

Continue Reading
සාගලගේ රිය ලොරියක ගැටෙයි… ලොරියේ ගමන් ගත් ගැබිනි මවක්, කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙකුට බරපතළයි…
පුවත්
1 min read
408

සාගලගේ රිය ලොරියක ගැටෙයි… ලොරියේ ගමන් ගත් ගැබිනි මවක්, කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙකුට බරපතළයි…

June 28, 2024
0

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක ගමන් ගත රථය පසුගිය 21 වනදා අනුරාධපුර තිසා වැව ආසන්නයේදී ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරෙන් ලොරි රථයේ සිටි රියදුරා, ඔහුගේ ගැබිනි බරිඳ සහ ලොරි රථයේ පසුපස කොටසේ ගමන් කරමින් සිටි පිරිසේ කුඩා දරුවෙකුට බරපතල තුවාල සිදුව

Continue Reading
තරුණයෙකුට තග දාපු සජබ හිරුනිකාට වසර 3ක සිර දඩුවමක්
පුවත්
1 min read
598

තරුණයෙකුට තග දාපු සජබ හිරුනිකාට වසර 3ක සිර දඩුවමක්

June 28, 2024
0

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත කොළඹ මහ අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන්

Continue Reading
රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරනවා 
පුවත්
1 min read
424

රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරනවා 

June 27, 2024
0

රනිල් – සජිත් කණ්ඩායම් දෙකම තමන්ගේ පාලනයේ අතීතය වසා දමා අලුත්ම කණ්ඩායම් ලෙස කටයුතු කරමින් සිටින බව විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ විගණක සහ ගණකාධිකාරී වෘත්තිකයන්ගේ සංසදයේ

Continue Reading
රනිල්ට බාධා කලොත් අපේ රට යටත් විජිතයක් වෙයි…
පුවත්
0 min read
478

රනිල්ට බාධා කලොත් අපේ රට යටත් විජිතයක් වෙයි…

June 27, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ නිසා කෙටි කලක දී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බවයි මන්ත්‍රීවරයා

Continue Reading
මාලිමාව වෙනුවෙන් පැරීසියේදීත් සමුළුවක්
පුවත්
0 min read
422

මාලිමාව වෙනුවෙන් පැරීසියේදීත් සමුළුවක්

June 27, 2024
0

පැරීසියේ ජීවත්වෙන සහ එහි රැකියාවල නිරත ශ්‍රී ලංකාකියෝ එක්ව පසුගියදා 23 වනදා ජාතික ජන බලවේගයේ සමුළුවක් එරටදි පවත්වා තිබේ. එම සමුළුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභික බිමල් රත්නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ අයර්ලන්ත සංවිධායක රුවන් සමරතුංග ඇතුළු පිරිසක් එක්වී සිටියහ. එහිදී ජාතික ජන බලවේගයේ පැර්ස් විධායක

Continue Reading
“රනිල් තමයි මිනිහා“-පොහොට්ටුවෙන් දෙකයි – සජබයෙන් එකයි
පුවත්
0 min read
438

“රනිල් තමයි මිනිහා“-පොහොට්ටුවෙන් දෙකයි – සජබයෙන් එකයි

June 26, 2024
0

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අලුත් තේමා පාඨයක් නිර්මාණය කර ඇති අතර එය හඳුන්වා දීමේ මාධ්‍ය හමුවට පොහොට්ටු පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු සහභාගී වී සිටියහ. එම නවතම පාඨය වී තිබෙන්නේ “රනිල් තමයි මිනිහා“ යන්න ය. බම්බලපිටිය ලෝරිස් පටුමගේ සාගල රත්නායක විසින් පවත්වාගෙන

Continue Reading
හදිසි කැබිනට් රැස්වීමක්
පුවත්
0 min read
411

හදිසි කැබිනට් රැස්වීමක්

June 26, 2024
0

ඉතා හදිසියේ යොදා ගත් කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (26) සවස 4.00ට ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඇමරිකාවේදී අත්සන් කරන ලද විදේශ ණය හිමියන් සමඟ වූ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට එම හදිසි රැස්වීම යොදා ගෙන තිබේ. නීතිපති සංජය රාජරත්නම් හට සේවා දිගුවක්

Continue Reading
ජනපති රනිල්ගේ සුභ ආරංචිය මෙන්න
පුවත්
1 min read
391

ජනපති රනිල්ගේ සුභ ආරංචිය මෙන්න

June 26, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘ආරංචිය සුබයි’ ලෙස පූර්ව ප්‍රචාරක කටයුතු සිදුකළ ජාතිය ඇමතීමේ කතාව අද (26) සිදුකරනු ලැබුවා. පෙර රූගත කිරීමක් සහ සංස්කරණයකින් යුත් විනාඩි 23 තත්පර 51ක කාලයක් ගත් එම කතාවේ දී ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන්

Continue Reading
තව සති තුනයි
පුවත්
0 min read
388

තව සති තුනයි

June 26, 2024
0

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලය ලැබීම සඳහා තව ඉතිරිව ඇත්තේ හරියටම සති තුනක් පමණි. එලෙස බලය ලැබීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට බොහෝ පක්ෂ උත්සුක වී සිටී. ඒ වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ

Continue Reading