මේ බොහෝ දේශපාලකයන්ගේ අවසාන මැතිවරණය
පුවත්
0 min read
354

මේ බොහෝ දේශපාලකයන්ගේ අවසාන මැතිවරණය

August 29, 2024
0

පවතින බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවත් රටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් රටට අවශ්‍ය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා. ”හැබැයි මේ යන ක්‍රමය හැමෝටම පේන්න දකින්න තියනවනේ. බහුතරයක් දේශපාලනඥයො මේ ඡන්දය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ. එහෙට මෙහෙට පක්ෂ මාරු කර කර පනින එකෙන්ම ඒක පේනවා.

Continue Reading
අනුර දිනලා ඉන්නේ මාස 6යි
පුවත්
0 min read
385

අනුර දිනලා ඉන්නේ මාස 6යි

August 29, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වන බව සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය කියනවා. ඇය

Continue Reading
ජනතාව අපිට අපි ජනතාවට
පුවත්
0 min read
338

ජනතාව අපිට අපි ජනතාවට

August 29, 2024
0

ලංකාවේත් ලෝකයේත් වෙසෙන සියළු දෙනා අනුර කුමාර දිසානායක මහතා දැනටමත් මේ ජනාධිපතිවරණය දිනල ඉවර බව දන්නා බවයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් කියන්නේ. ඔහු කියන්නේ දැන් කළ යුතුව ඇත්තේ ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ කාර්යය බවයි. “වැඩිම ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය ප්‍රසන්න රණතුංග අද රනිල්ගේ ඔඩොක්කුවේ. මහ බැංකුව

Continue Reading
අපිටනම් ඩීල් නෑ
පුවත්
0 min read
350

අපිටනම් ඩීල් නෑ

August 29, 2024
0

වැටුණු රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරමින් කලගුණ සැලකීමට ජනතාව ඒකරාශී වෙමින් සිටින බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. අනුර සජිත් දෙදෙනාම රාජපක්ෂලා සමඟ ඩීල් දමා තිබෙන බවයි ඔහු කියන්නේ. තමන්ගේ කණ්ඩායම වෙනත් කිසිඳු කණ්ඩායමක් සමඟ ඩීල් දමා නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

Continue Reading
අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට
පුවත්
0 min read
360

අනුර ඉදිරියට – නයි මුගටි එක පිළට

August 29, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මෙන් ම, වාමාංශික ලෙස පෙනී සිටින්නන් ද එකට එක් වී ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. එස්. එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, සුජිව සේමසිංහ, ශෙහාන් සේමසිංහ මෙන් ම වාමාංශික ලෙස පෙනි සිටින්නන් ද

Continue Reading
රනිල්ගේ අලියා ගිහින්ද?
පුවත්
0 min read
342

රනිල්ගේ අලියා ගිහින්ද?

August 29, 2024
0

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමට දිනයක් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලික රංගෙ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. අද (29) එම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළ අවස්ථාවට රංගෙ බණ්ඩාරට අමතරව රවී කරුණානායකද සහභාගී නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි

Continue Reading
සජිත් යටට – ජලනි, දුලාංජලි, ලක්ෂ්මන් උඩට
පුවත්
0 min read
337

සජිත් යටට – ජලනි, දුලාංජලි, ලක්ෂ්මන් උඩට

August 29, 2024
0

විපක්ෂ නායක බලතල යොදවමින් ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සජිත් ප්‍රේමදාස යට කර ගෙන ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ. එලෙස උඩට ඒමත් සමඟ අලුතින් හට ගෙන තිබෙන අභ්‍යන්තර ආරවුල් නිසා මේ වනවිට සැලසුම් කර තිබූ ප්‍රචාරක රැලි කිහිපයක් අවලංගු කර ඇත.

Continue Reading
සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි
පුවත්
1 min read
345

සජිත් සරණ යන පිරිස රාජිත හෙළිකරයි

August 28, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් එය රට වෙනුවෙන් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වූ බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. “මාත් සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන කියලා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් සජිත්

Continue Reading
අද හෙටම තුනට කැඩෙන සජබේ
පුවත්
0 min read
350

අද හෙටම තුනට කැඩෙන සජබේ

August 28, 2024
0

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදි පිල් තුනකට බෙදි ඇති බව අනාවරණය වේ. එම බෙදීම් ශාරිරික ප්‍රහාර දක්වා වර්ධනය වීම හේතුවෙන් පසුගිය 22 වෙනිදාට යොදා ගෙන තිබු එළිදැක්වීම නොහැකි විය. ඉන් පසුව එය එළි දැක්වීමට සැලසුම් කළ ද, මෙයට පෙර නොතිබුණු පිල් තුනකට ආරම්භයේ දී ම

Continue Reading
පුංචි ඡන්දෙ මොකද වෙන්නේ?
පුවත්
0 min read
334

පුංචි ඡන්දෙ මොකද වෙන්නේ?

August 28, 2024
0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේ දී මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරනවා. ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්

Continue Reading