පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27
පොලිස්පති පත් කිරීමට ජනාධිපති රනිල්ට මැතිවරණ නීතයෙන් බාධාවක් නැහැ – මැ.කො.ස සභාපති
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයෙකු වුවත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඔහුට හැකි බවත් මැතිවණ නීතියෙන් ඊට බාධාවක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (29) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් වී නොමැති නිසා ඔහුට
“මාත් එක්ක ආව අයට ස්තූතී අනිත් අයත් එනවනම් සතුටුයි”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තම Face Book ගිණුමේ විශේෂ සටහනක් දක්වා තිබෙනවා. මේ එම සටහනයි; “මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන්
සජිත් පිලේ කාන්තා අවුලක්
ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවල කැපී පෙනෙන කාන්තා චරිත සහ කථිකත්වයෙන් යුතු කාන්තා චරිත ඉක්මනින් ම හඳුන්වා දිය යුතු බව ප්‍රචාරක උපදේශක ආයතන නිර්දේශ කර ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක කටයුතු සඳහා අලුතින් පත්කර සිටින රවී ජයවර්ධන මෙන් ම, ලක්ෂමන් ෆොන්සේකා වැනි අය ද මේ බව පෙන්වා දී තිබුණ ද
මාළිමාවෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්
ජාතික ජන බලවේගය ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (NPP Election Monitoring Centre) පිහිටුවන බව අද (25) පවත්වන ලද මාධ්‍ය හමුවක දී හෙළි කරනු ලැබීය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නයි. ඔහු මැතිවරණ කටයුතු පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීයා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ
ජනාධිපතිවරණ දිනය හෙට කියන්නම් – මැතිවරණ කොමිෂන් සභාව
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය 2024 ජුලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද (24)
‘බාහු සහෝදරයා’ විප්ලවවාදී දිවි ගමන නිම කරයි
මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ. කලක් රෝගාතුරව සිටි බාහු සහෝදරයා මිය යන විට 81 වැනි වියෙහි පසු විය. වසර 18කට ආසන්න කාලයක් පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය
ජලනිගෙන් සැලෝන් කෙරුවාව…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදි කිරීම් ඇමති ලෙස 2015 – 2019 කාලයේ සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව සතු මුදල් අවභාවිතා කිරීම පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී තිබේ. එම සංස්ථාවේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරන ලද විගණනයේ දී හෙළි වී තිබෙන්නේ රුපියල් ලක්ෂ 420ක මූල්‍ය
ජනාධිපතිවරණයට මම ඉල්ලනවා – ෆොනී
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව සටහන තබා ඇත්තේ අද (25) අලුයම 2.14ට යි. “ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස බොහෝ දෙනෙක් මගෙන්
මේ පොලිස් ලොක්කාට දැන් මොකක්ද වෙන්නේ?
ක්ලබ් වසන්ත ඝාතනයට ඔත්තුව දුන් බව සඳහන් කළ ටැටූ ව්‍යාපාරිකයාගෙන් ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කර පොලිස් නාටකයක් රඟ දැක්වූ නියෝජ්‍ය පොලිස්පති මාරපනට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි නව වටයකින් සාකච්ඡාවක් ඇති වී තිබේ. මෙම පොලිස් නාටකය රඟ දැක්වූ මාරපනට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් හෝ නොකිරීමට දේශබන්දු තෙන්නකෝන් වග බලා ගෙන තිබිණි. පොලිස්