සමගි ජන බලවේගය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක මන්ත්‍රීවරු අද සජිත් ප්‍රේමදාස මහතාටසාහය දන සන්ධානයකට අත්සන් කළා.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, වී. රාධා ක්‍රිෂ්ණන්, ආණ්ඩුවෙන් ඉවත් වූ පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී.එල්. පීරිස් සහ හිටපු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග යි මෙම සන්ධාන ගතවීමේ ගිවිසුමට අත්සන් කර සිටියේ.