සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඔහු කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බවයි.
දකුණ, නැඟෙනහිර, කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසනවා. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.