රනිල් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ මැර කණ්ඩායම් මෙහෙයවා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කරුණු සහිත තොරතුරු රැසක් media.lk යූටියුබ් නාලිකාව ඔස්සේ හෙළිකර තිබේ.

එම වීඩියෝව පහත දැක්වේ.