ශ්‍රී ලන්කන් ගුවන් සේවය රාජපක්ෂ පවුලට බලු පැටවුන් ගෙන්වීම සඳහා යොදා ගත් ආකාරයට ම, මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගුවන් ගමනක් පිළිබඳ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පිහිටවූ මිහින් ලංකා ගුවන් සමාගම ජනතා බදු මුදල් කෝටි දහස් ගණනක් විනාශ කළ හැටි හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය හෙළි කළ තොරතුරු ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.