පංශයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ලබන මැයි මාසයේදී එරට තුළද ජාතික ජන බලවේගයේ කමිටුව පිහිටුවීමට කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට එරට සිටින විවිධ පසුබිම්වල විවිධ දේශපාලන මත වාදවල සිට පැමිණි ශ්රී ලාංකිකයින් මාලිමාවේ ජයග්රහණය වෙනුවෙන් ඔවුන්ගේ ඉතා වටිනා කාලය වැය කරමින් ලහි ලහියේ කටයුතු කරමින් සිටිති