ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩල රැස්විමේදී ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ

සඳහා සුදානම් වන්නැයි ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

රජයෙන් මුදල් වෙන් ‌කර ඇත්තේ ජනාධිපතිවරණයක් සඳහා බවත් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙනකර නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.