කැනඩාවේ ප්රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට Toronto ගුවන් තොටුපලේදී ශ්රී ලාංකිකයින් සුහද ලෙස පිළිගෙන තිබේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම සංචාරය සඳහා මෙරටින් පිටත්ව ගියේ ඊයේ (21) පස්වරුවේය.